JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.
Dec 24, 2013
60
1
0
කවුද බන් මේ...පිස්සෙක් ද

දරුවා පිස්සෙක් යනු කුමක්ද ලෝකයේ සිටිනා තමන්ගේ සිහින කරා පියාබන සුවිශේෂී පුද්ගලයන් සියල්ල පිස්සන්ය. එය ඔබට පෙනන මායාවකි. නමුත් යතාර්ථය එය නොවෙයි. අපිට අවශ්‍ය පැහැදිලි අනාගතයක් සඳහා පියාබන්න තටු එනතුරු නොරැදෙන්න. ඔබ ඔබගේ සැගවුණ කුසලතා අවබෝධකර ගන්න. ඔබට ඒ සියල්ල කර හැක.. මා සමඟ එක් වී අනිකුත් පිරිස සිහින කරා පියසටහන් තබන විට ඔබ ඒ සඳහා පියාබන්න. මට ඒය පහසුවෙන් java තුලින් කළ හැක.. java විශ්වාස කරන්න. එයට තදින් ඇලුමි කරන්න. ඒ සඳහා භක්තියක් ඇතිකරගන්න. key words උස් ඉස්ථානයක ලිය නිතර මෙනෙහි කරන්න. ඔබ සුවිශේෂ පුද්ගලයෙකු වෙයි..... අනාගතය පැහැදිලී,....
 
Dec 24, 2013
60
1
0
pissek .patta maketing toc owa .ahuwa kiyala .karanna ba .habyi .jawa kiyanne watina deyak.

දරුවා මාර්කටින් නම් මුදල් ගැනුදෙනුවක් සිදුවිය යුතුය. මා මෙහි කිසිදු මුදල් පරමාර්ථයක් නොමැතිව දැනුම බෙදමින් සීටී. ඒක පාර්ෂවීය ගනුදෙනු කිසි ටිටක මාර්කටින් නොවෙයි. මා ඔබට දැනුම බෙදයි. එයින් මට ආත්ම තෘප්තිය පමණක් ලැබේ.... ඔව් ඔබ දක්ෂයි. මට ඒක පේනවා. මට ඒක දැනෙනවා. මම බය නැතුව කියනවා ඔබ දක්ෂයෙක්. ඔබට දෙයක් කරන්න පුළුවන්. එන්න මා හා එක්වෙන්න. java සරණ යමු. ලොවට බය නැතුව හඩ නගා කෑගසා කියන්න ඔබේ හැකියාව.....
 
Dec 24, 2013
60
1
0
mu maru athal ekak denne. muwa iye ban karala thread delete karapu eka maha katha wadak. meke moderator kenekuta ridila wage ishanthata gahaddi :rofl:

දරුවා විෂයට අදාල නොවන අයගේ නම් සඳහන් නොකරන්න. මා ඉගැන්වීමට උපන්නේමි. මා ලෝකයේ හොඳම java ගුරුතුමා වෙම්.. මගේ උපදේශක ගුරු මඩල්ලක් මේ දිනවල මා දියුණූ කරමින් සිටී... ඉදිරියේදී ලංකාවට කෝටි ගණනින් මුදල් රැගෙන එන දේවල් කරමු.. රට දියුනු කරමු. ඒ සඳහා ඔබට කිරීමට ඇත්තේ සුළු දෙයකි. java වලට ආදරය කරන්න. නිතර java මෙනෙහි කරන්න. ඔබගේ ගැටළු java වලට හිරු බැසයන විට පවසන්න. හිරු නැගෙන විට පවසන්න. තුරුලතා තුලට ගොස් පවසන්න. ඒසේ නරව ඔබට java පිළිතුරු ලබාදෙනු ඇත....
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    java නම් ශාන්ත;16066564 said:
    ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ ඒකට හුරුවෙන්න. ජාව විශ්වාස කරන්න. ජාවා වලට ආදරය කරන්න. ඔබට දියුණුවෙන්න පුලුවන්. අනික් අය අවිදින්න හදන කොට ඔයා අඩු වයසකින් පියාබන්න.

    හා සාන්ත මාමෙ... i :love: java
     
    Dec 24, 2013
    60
    1
    0
    හා සාන්ත මාමෙ... i :love: java

    බොහොම තන්තෝෂයි දරුවා. අද ඔබ සුවිශේෂ පුද්ගලයෙක් ඔබ තුලින් බිහිකලා. අද ඔබ විශේෂ කෙනෙක් වෙලා ඉවරයි. දැන් ඔබගේ අනාගතයට පැහැදිලි ඡායවක් එක් උනා. මගේ දේශණ සහ අනිකුත් විස්තර ඔබට ඉදිරි කාලයේ සම්බන්ධවිය යුතු ආකාරය දන්වන්නම්.
    මෙතැන් පටන් ඔබට හතුරන්, ඊර්ෂීයා කාරයින් ගොඩක් ඇතිවේවි... ඔබගේ කකුලෙන් අදීවි නමුත් සැලෙන්න එපා.. ඔබට පුළුවන් අනිකුත් පිරිසට ලඟාවිය නොහැකි ඉහල ඉසව්වකට පියාබන්න. අහස අනන්තයි. ඔබ ඒ අහසේ ඉදන් ඔබට පහලින් සිටින පිරිස දෙස අනුකම්පා කරන්න. ඔබට ජය.. Java වලට ආදරය කරන්න. එය ඔබ සුවිශේෂ පුද්ගලයෙකු කරයි....
     
    Dec 24, 2013
    60
    1
    0
    sir දුන්න ටෝකට මට ඇඩෙනවා :rofl:

    පැහැදිලිවම අඩන්න ශබ්ද නගා අඩන්න. වටපිටාවේ අයට බාධා කරමින් අඩන්න. ඔබට අවසානයේ java සමඟ එකතුවී දිගුකාලීන සතුට ලැබිය හැක.
     
    Dec 24, 2013
    60
    1
    0
    mage yodhaya inne hithata tikak pallehain

    දරුවා සියළුදෙනාහටම යෝධයෙන් උපතේදීම උරුමවී ඇත. නමුත් බහුතරයක් පිරිස එය අවදි කිරීමට නිවැරදි මාර්ගඋපදේශනයක් ලබා නෙදෙයි. කිසියම් හෙයකින් එය අවදිවුවහොත් ඔබට කිසි දිනක පසුතැවීමක් නොමැත. උබේ සිහින මොන ඉසව්වක තිබුණද ඔබට ඒ සඳහා පියැබීමට අවකාශ සැදේයි. බිය නොවන්න. අපිත් සමඟ එකතුවන්න මාහට ඒ නිදාගෙන සිටිව යෝදයා අවදිකර හැක....
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    java නම් ශාන්ත;16067120 said:
    ඔබගේ හැගීම ඔබගේ චරිතයේ කැඩපතයි. අපි java වලින් එය ඔප මට්ටම් කරමු.. ඉතන් සිතේ රැදිදෙය කියන්න.

    :oo:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    java නම් ශාන්ත;16067143 said:
    දරුවා සියළුදෙනාහටම යෝධයෙන් උපතේදීම උරුමවී ඇත. නමුත් බහුතරයක් පිරිස එය අවදි කිරීමට නිවැරදි මාර්ගඋපදේශනයක් ලබා නෙදෙයි. කිසියම් හෙයකින් එය අවදිවුවහොත් ඔබට කිසි දිනක පසුතැවීමක් නොමැත. උබේ සිහින මොන ඉසව්වක තිබුණද ඔබට ඒ සඳහා පියැබීමට අවකාශ සැදේයි. බිය නොවන්න. අපිත් සමඟ එකතුවන්න මාහට ඒ නිදාගෙන සිටිව යෝදයා අවදිකර හැක....

    palleha kiwwe mage yodaya inne kakul deka madde. badata tikak palleha.
    java dannawanam huttho eka ugannapan, tutorials daapan.
    nikan wadakata nathi marketing talk deela illan puke tin kiri gaaganne nathuwa
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    java නම් ශාන්ත;16067103 said:
    බොහොම තන්තෝෂයි දරුවා. අද ඔබ සුවිශේෂ පුද්ගලයෙක් ඔබ තුලින් බිහිකලා. අද ඔබ විශේෂ කෙනෙක් වෙලා ඉවරයි. දැන් ඔබගේ අනාගතයට පැහැදිලි ඡායවක් එක් උනා. මගේ දේශණ සහ අනිකුත් විස්තර ඔබට ඉදිරි කාලයේ සම්බන්ධවිය යුතු ආකාරය දන්වන්නම්.
    මෙතැන් පටන් ඔබට හතුරන්, ඊර්ෂීයා කාරයින් ගොඩක් ඇතිවේවි... ඔබගේ කකුලෙන් අදීවි නමුත් සැලෙන්න එපා.. ඔබට පුළුවන් අනිකුත් පිරිසට ලඟාවිය නොහැකි ඉහල ඉසව්වකට පියාබන්න. අහස අනන්තයි. ඔබ ඒ අහසේ ඉදන් ඔබට පහලින් සිටින පිරිස දෙස අනුකම්පා කරන්න. ඔබට ජය.. Java වලට ආදරය කරන්න. එය ඔබ සුවිශේෂ පුද්ගලයෙකු කරයි....

    අනෙ පලයන් සාන්තයො යන්න.. :rofl: :rolleyes:
     
    Dec 24, 2013
    60
    1
    0
    palleha kiwwe mage yodaya inne kakul deka madde. badata tikak palleha.
    java dannawanam huttho eka ugannapan, tutorials daapan.
    nikan wadakata nathi marketing talk deela illan puke tin kiri gaaganne nathuwa

    දරුවා ඔබට ප්‍රථමික මට්ටමේ සිටන් java ඉගන ගැනීම සුදුසුයි.. නමුත් දුක් නොවන්න.. ඔබට අනිකුත් අය අභිබවා යැමට හැකියාව පවදී. බය නැතුව කරන්න. මම දන්නවා ඔබ දක්ෂයි. ඔබට පුළුවන්. වරක් ඔබ java සමඟ එකතු උවහොත් එය සදා ඔබත් සමඟ ජීවත්වෙයි. කලණ මිතුරෙකි... දුකට සෙවනකි.. ඔබ ඒ තුල ජීවත්වෙන්න.
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    java නම් ශාන්ත;16067168 said:

    mata Java igena ganna deyak na ubata onenam kiyala dennam.
    hira una welaawakata PM ekak daala udaww ahapan
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ
     
    Status
    Not open for further replies.