කවුද බන් මේ...පිස්සෙක් ද
දරුවා පිස්සෙක් යනු කුමක්ද ලෝකයේ සිටිනා තමන්ගේ සිහින කරා පියාබන සුවිශේෂී පුද්ගලයන් සියල්ල පිස්සන්ය. එය ඔබට පෙනන මායාවකි. නමුත් යතාර්ථය එය නොවෙයි. අපිට අවශ්‍ය පැහැදිලි අනාගතයක් සඳහා පියාබන්න තටු එනතුරු නොරැදෙන්න. ඔබ ඔබගේ සැගවුණ කුසලතා අවබෝධකර ගන්න. ඔබට ඒ සියල්ල කර හැක.. මා සමඟ එක් වී අනිකුත් පිරිස සිහින කරා පියසටහන් තබන විට ඔබ ඒ සඳහා පියාබන්න. මට ඒය පහසුවෙන් java තුලින් කළ හැක.. java විශ්වාස කරන්න. එයට තදින් ඇලුමි කරන්න. ඒ සඳහා භක්තියක් ඇතිකරගන්න. key words උස් ඉස්ථානයක ලිය නිතර මෙනෙහි කරන්න. ඔබ සුවිශේෂ පුද්ගලයෙකු වෙයි..... අනාගතය පැහැදිලී,....
java


