අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ

mata Java igena ganna deyak na ubata onenam kiyala dennam.
hira una welaawakata PM ekak daala udaww ahapan
අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ


java නම් ශාන්ත;16067196 said:
දරුවා java පමණක් නොව ධනාත්මක චින්තනයා,ව්‍යවසායක හුරුව,පෞර්ෂත්ව වර්ධය යන සියලු කොටස් වලින් පරිපුර්ණ දරුවෙකු වීමට නම් ඔබ නිමකවම අපිත් සමඟ එකතු වීය යුතුය. මා ඔබට ආරාධනාකරනවා. මාගේ සෙමිනා එකකට ආසන මුදලෙන් අඩක් ගෙවන scholarship ක්රිමයකට ඔබට ආසනයක් පිලි ගැන්වීමට. අන්න එදාට ඔබ වෙනස් මිනිසෙකු කරයි. ඔබගේ මිතුරන් පුදුමයෙන් ඔබ ගැන කථාකරයි.. මේ සියල්ල ලගාකර ගැනීමට ඔබ java තුල ජීවත් වෙන්න... ඔබට ජය......

java නම් ශාන්ත;16066999 said:දරුවා අපේ ජනාධිපත තුමාට විදේශීය බලවේග කොච්චර බැන්නද? ඒ මොක එයාලා දන්නේ නැහැ 30 වසරක යුද්ධය තිබුන කාලයේ ලංකාවේ මොනවද උනේ කියලා. අන්න ඒ වගේ ඔබගේ ඔෆින් එකේ ප්‍රධානීන් දන්නේ නැහැ ඔබ ඇයි කෑගැහුවේ කියලා. ඒ කියන්නේ ඔබ තුල ඇති යෝධයා අවදි වන අවදියකට ඔබ පැමිණිලා. ඔවුන් ඔබට වෛර කරාවි ඔවුන් ඔබ මෝඩයෙකු යැයි හංවඩු ගසාවි. නමුත් ඔබ සැලෙන්න එපා. ඔබ ඒ සියල්ලට පිළිතුරු දෙන්න. java තුලින් පිළිතුරු දෙන්නත ඔබට කරන්න පුළුවන්. මම දකිනවා දැන ඔබව කාටවත් ඔබව නවත්වන්න බැහැ. ඔබගේ තරුණ ජවය ඉතා බල සම්පන්නයි. ඒක java තුලින් පිට කරන්න.. බය නැතැව කෑගහන්න. ඔබට වෙ කිසිදු සරණක් නැත.. හඩ නගා ලොවට කියන්න. අපි රට හදමු. තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යමු..
රත්තරං;16067287 said:මටත් මාරි බිස්කට් 4ක් පොගවන් කන්න ජාවා කෝප්පයක් දීපන්කෝ බන්

රත්තරං;16067287 said:මටත් මාරි බිස්කට් 4ක් පොගවන් කන්න ජාවා කෝප්පයක් දීපන්කෝ බන්
මෙයාට දුන්නොත් මටත් ඔනෙ ඔන්න
මෙයාට දුන්නොත් මටත් ඔනෙ ඔන්න![]()

පේලියක් හැදිල දනගහගෙන කට ඇරගෙන හිටපං දෙන්න
![]()
![]()
රත්තරං;16067463 said:උයා නලකයි. මමනේ ඉස්සෙල්ලා ඉල්ලුවේ.
අල කෝප්පෙන් දුන් දාන බීම දාතිය ගැන නේ මේ කියල්ලේ? මම බීල උයාට දෙන්නම්. හාද?![]()

මොකද්ද බන් විදින්නෙ. ඊතලයක්ද. එහෙම නැත්නම් ඉන්ජික්ෂන් එකක් ද?
ජාවා ශාන්ත ලිදේ..... 
අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ
හිනා වෙලා බඩත් රිදෙනවා යකෝ......

වැදගත් ත්‍රෙඩ් වල වල්පල් වැට් කිරීමෙන් එම ත්‍රෙඩයේ වන අරථවත් සන්ධර්භයට හානි පැමිණවීම තරයේ හෙලා දකිමි.![]()



