JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
අතේ පාරක් ගහල නිදා ගනින් කාලෙ නාස්ති නොකර.
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ

    :rofl:
     
    Dec 24, 2013
    60
    1
    0
    mata Java igena ganna deyak na ubata onenam kiyala dennam.
    hira una welaawakata PM ekak daala udaww ahapan

    දරුවා java පමණක් නොව ධනාත්මක චින්තනයා,ව්‍යවසායක හුරුව,පෞර්ෂත්ව වර්ධය යන සියලු කොටස් වලින් පරිපුර්ණ දරුවෙකු වීමට නම් ඔබ නිමකවම අපිත් සමඟ එකතු වීය යුතුය. මා ඔබට ආරාධනාකරනවා. මාගේ සෙමිනා එකකට ආසන මුදලෙන් අඩක් ගෙවන scholarship ක්‍රිමයකට ඔබට ආසනයක් පිලි ගැන්වීමට. අන්න එදාට ඔබ වෙනස් මිනිසෙකු කරයි. ඔබගේ මිතුරන් පුදුමයෙන් ඔබ ගැන කථාකරයි.. මේ සියල්ල ලගාකර ගැනීමට ඔබ java තුල ජීවත් වෙන්න... ඔබට ජය.....
    .
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ

    :lol::lol:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    java නම් ශාන්ත;16067196 said:

    දරුවා java පමණක් නොව ධනාත්මක චින්තනයා,ව්‍යවසායක හුරුව,පෞර්ෂත්ව වර්ධය යන සියලු කොටස් වලින් පරිපුර්ණ දරුවෙකු වීමට නම් ඔබ නිමකවම අපිත් සමඟ එකතු වීය යුතුය. මා ඔබට ආරාධනාකරනවා. මාගේ සෙමිනා එකකට ආසන මුදලෙන් අඩක් ගෙවන scholarship ක්‍රිමයකට ඔබට ආසනයක් පිලි ගැන්වීමට. අන්න එදාට ඔබ වෙනස් මිනිසෙකු කරයි. ඔබගේ මිතුරන් පුදුමයෙන් ඔබ ගැන කථාකරයි.. මේ සියල්ල ලගාකර ගැනීමට ඔබ java තුල ජීවත් වෙන්න... ඔබට ජය.....
    .

    :oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    java නම් ශාන්ත;16066999 said:
    දරුවා අපේ ජනාධිපත තුමාට විදේශීය බලවේග කොච්චර බැන්නද? ඒ මොක එයාලා දන්නේ නැහැ 30 වසරක යුද්ධය තිබුන කාලයේ ලංකාවේ මොනවද උනේ කියලා. අන්න ඒ වගේ ඔබගේ ඔෆින් එකේ ප්‍රධානීන් දන්නේ නැහැ ඔබ ඇයි කෑගැහුවේ කියලා. ඒ කියන්නේ ඔබ තුල ඇති යෝධයා අවදි වන අවදියකට ඔබ පැමිණිලා. ඔවුන් ඔබට වෛර කරාවි ඔවුන් ඔබ මෝඩයෙකු යැයි හංවඩු ගසාවි. නමුත් ඔබ සැලෙන්න එපා. ඔබ ඒ සියල්ලට පිළිතුරු දෙන්න. java තුලින් පිළිතුරු දෙන්නත ඔබට කරන්න පුළුවන්. මම දකිනවා දැන ඔබව කාටවත් ඔබව නවත්වන්න බැහැ. ඔබගේ තරුණ ජවය ඉතා බල සම්පන්නයි. ඒක java තුලින් පිට කරන්න.. බය නැතැව කෑගහන්න. ඔබට වෙ කිසිදු සරණක් නැත.. හඩ නගා ලොවට කියන්න. අපි රට හදමු. තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යමු..
    :yes:
    11.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;16067287 said:
    මටත් මාරි බිස්කට් 4ක් පොගවන් කන්න ජාවා කෝප්පයක් දීපන්කෝ බන්

    මෙයාට දුන්නොත් මටත් ඔනෙ ඔන්න :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රත්තරං;16067287 said:
    මටත් මාරි බිස්කට් 4ක් පොගවන් කන්න ජාවා කෝප්පයක් දීපන්කෝ බන්

    මෙයාට දුන්නොත් මටත් ඔනෙ ඔන්න

    පේලියක් හැදිල දනගහගෙන කට ඇරගෙන හිටපං දෙන්න
    7406192.gif

    9Y7qmQ3.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙයාට දුන්නොත් මටත් ඔනෙ ඔන්න :rolleyes:

    උයා නලකයි. මමනේ ඉස්සෙල්ලා ඉල්ලුවේ.

    අල කෝප්පෙන් දුන් දාන බීම දාතිය ගැන නේ මේ කියල්ලේ? මම බීල උයාට දෙන්නම්. හාද? :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පේලියක් හැදිල දනගහගෙන කට ඇරගෙන හිටපං දෙන්න
    7406192.gif

    9Y7qmQ3.png

    පල පල යන්න. තෝ දන්න ජාවා.

    මේ මාමා කියනවා වගේ මම ජාවා ඉගෙනගෙන BMW එකක් ගන්නවා. හූඌඌඌ​

    (උබලා කොහොම උනත් මූනම් උබලව හාවා කරලා එකක් ගන්නයි හදන්නේ )
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;16067463 said:
    උයා නලකයි. මමනේ ඉස්සෙල්ලා ඉල්ලුවේ.

    අල කෝප්පෙන් දුන් දාන බීම දාතිය ගැන නේ මේ කියල්ලේ? මම බීල උයාට දෙන්නම්. හාද? :love:

    උයා ඉල්ලුවට සාන්ත මාමි මට තමයි මුලිම්ම දෙන්නෙ...ඉට පස්සෙ උයා ඉල්ල ගන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැදගත් ත්‍රෙඩ් වල වල්පල් වැට් කිරීමෙන් එම ත්‍රෙඩයේ වන අරථවත් සන්ධර්භයට හානි පැමිණවීම තරයේ හෙලා දකිමි.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩේ මගේ නිදාගත් යෝධයා මේ දැන් ඇහැරුනා.අම්මප උඹට අරිනවා පුකේ අහු උනොත් ශාන්ත මාමේ

    :rofl: :lol: :lol: හිනා වෙලා බඩත් රිදෙනවා යකෝ...... :lol: :lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    ### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    mama bmw walata kamathi ne ban,, lexus car ekak drive karan yanwa hithannda? :confused:
     
    Status
    Not open for further replies.