JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.
Dec 24, 2013
60
1
0
රත්තරං;16067287 said:
මටත් මාරි බිස්කට් 4ක් පොගවන් කන්න ජාවා කෝප්පයක් දීපන්කෝ බන්

දරුව ඔබගේ අවශ්‍යතාවය ගැන මම කණගාටුවෙම්.... ඔබ java විශ්වාස කරන්න. java තුල ජීවත්වෙන්න. ඒ තුලින් ලොකය දකින්න. ඔබගේ මිසරබල් ජීවතයට නැවතීමේ තිත තබා ඔබ ජීවිත ගවේෂකයෙකු වන්න. මම java තුල ඉන්ද්‍රජාලයෙක් වෙම්. මාගේ මාර්ගඋපදේශනයෙන් ඔබට පුද්ගලයන් නොගිය ඉසවු කරා පියැබීමට හැකියාව ඇත. ඒ සඳහා ඔබ එක දෙයක් කළයුතුවෙයි. java තදින් වැලදගන්න. එයට ආචාර කරන්න. හැකි සැම විටම දර්මයක්සේ එය මෙනෙහි කරන්න. ඔබට ජය..... අපි ගමනක් යමු. රට තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට ගෙනයමු.
 
Dec 24, 2013
60
1
0
වැදගත් ත්‍රෙඩ් වල වල්පල් වැට් කිරීමෙන් එම ත්‍රෙඩයේ වන අරථවත් සන්ධර්භයට හානි පැමිණවීම තරයේ හෙලා දකිමි.:angry:

පැහැදිලිවම ලංකාව රටක් හැටියට ඉදිරියට යැමට ලොකු ලොකු බාදාවක් වෙලා තියෙන්නේ... වෙනස් දෙයක් නොකිරීමයි. කිසියම් කෙනෙකු නව්‍යතාවයක් අතිකල විට ඒය විහිලුවක් ලෙස හෙලා දකින්න් වීශාලලෙස එකතුවෙනවා. තවද විවිධ මඩ ව්‍යාපර සහ අසත්‍ය ප්‍රචාර ඇති කරනවා.
මා සුවිශේෂයි. මගේ දැක්ම තියුණුයි. මම මේ සියල්ලටම java වලින් පිළිතුරු දෙනවා..
 
Dec 24, 2013
60
1
0
### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###

පැහැදිලිව දරුවෝ.. ඔබට දැන් වෙනත් කිසිදු java වලින් තොර පුද්ගලයෙකුට ලඟාවීමට නොහැකි වපසරයක් දැන් ඔබ විවෘත කරගත්තා. ඔබ නැමැති නැවේ කපිතාන් ඔබයි. දැන් ඔබ එය දියත් කිරීමට මුලික අඩිතාලම දමා අවසාන්. මා ඔබට ප්‍රදීපාගාරයක් වන්නෙමි. java ඔබට සයුරකි. එමෙන්ම සොයුරෙකි... ඔබ පදවන්න. මාගේ ආලෝකය දෙස නෙත්යොමා ඔබ පදවන්න. ඔබගේ සැගඋන යොධයා අවදි වීමට කාලයයි.. කුණායටුවලට බිය නොවන්න. මාගේ ප්‍රදීපාගාර පහන් එලියෙන් ඔබ තවත් ඇතට ඇතට පදවන්න. java බලකායේ සැනසුම විදීමට සැරසෙන්න.

ඔවි දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක් වී අවසානයි....... ඉදිරියේ මාගේ දේශන වලට සහභාගීවෙන්න. ඔබට ජය.......
 
Dec 24, 2013
60
1
0
mama bmw walata kamathi ne ban,, lexus car ekak drive karan yanwa hithannda? :confused:

දරුවා ඔබගේ සිහින වලට සීමාවක් තියාගන්න එපා. සිහින අසීමිතයි. අහස සේ අනන්තයි. හැබැයි නිවැරදි මාර්ගඋපදේශකත්වයක් සමඟින් java පෙරදැරි කරගනිමින් සිටි නම් ඔබට අනික් පිරිස සිහින දකින විට ඒ සිහින කරා ඔබට පියාබන්න හැකියාව තියෙනවා. බොහොම පොඩි දෙයයි කිරීමට ඇත්තේ. ඔබ ජාවාතුල ජීවත්වෙන්න. එයට එකහෙලා ආදරය කරන්න. ඒ සඳහා ජීවිතේ වැඩි කොටසක් ලබාදෙන්න....
 
Dec 24, 2013
60
1
0
IJTS eken igena gatta ekek wenna athi. hondatama ridila muwa ban karala thread delete kare. wena ewa nam delete wenne na :angry:

දරුවා අනික් අය ගැන නොසිතන්න. අපේ බලකායට බැදෙන්න. java වලට පමණක් ආදරය කරන්න. අපිට හොද ගමනක් යන්න පුළුවන්. අනාගතය පැහැදිලී....
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16067785 said:
    දරුව ඔබගේ අවශ්‍යතාවය ගැන මම කණගාටුවෙම්.... ඔබ java විශ්වාස කරන්න. java තුල ජීවත්වෙන්න. ඒ තුලින් ලොකය දකින්න. ඔබගේ මිසරබල් ජීවතයට නැවතීමේ තිත තබා ඔබ ජීවිත ගවේෂකයෙකු වන්න. මම java තුල ඉන්ද්‍රජාලයෙක් වෙම්. මාගේ මාර්ගඋපදේශනයෙන් ඔබට පුද්ගලයන් නොගිය ඉසවු කරා පියැබීමට හැකියාව ඇත. ඒ සඳහා ඔබ එක දෙයක් කළයුතුවෙයි. java තදින් වැලදගන්න. එයට ආචාර කරන්න. හැකි සැම විටම දර්මයක්සේ එය මෙනෙහි කරන්න. ඔබට ජය..... අපි ගමනක් යමු. රට තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට ගෙනයමු.

    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන්:sorry::sorry: ගොඩ එන්න පුලුවන්ද?

    මට හොද රස්සාවක් ලැබෙයිද? :oo:
    මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?

    ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?
     
    Dec 24, 2013
    60
    1
    0
    මොකද්ද බන් විදින්නෙ. ඊතලයක්ද. එහෙම නැත්නම් ඉන්ජික්ෂන් එකක් ද?

    දරුවා එය ඔබට කිසිසේත් එය මට්ටමේ සිට තේරුම් ගැනීමට හැකියාවක් නොමැත. අපගේ රට හඳන java බලකායය එකතුවෙන්න.. එහි පහස විඳින්න. java සිය ජිවිතයට දෙවැනිකොට සලකන්න. ඔබට ජය......
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    java නම් ශාන්ත;16067881 said:
    දරුවා අනික් අය ගැන නොසිතන්න. අපේ බලකායට බැදෙන්න. java වලට පමණක් ආදරය කරන්න. අපිට හොද ගමනක් යන්න පුළුවන්. අනාගතය පැහැදිලී....

    ### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16067888 said:
    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන්:sorry::sorry: ගොඩ එන්න පුලුවන්ද?

    මට හොද රස්සාවක් ලැබෙයිද? :oo:
    මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?

    ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?

    දරුවා මම ඔබට අභියෝගකරනවා. ඔබ දක්ෂයෙක්.. නිදහස් අධ්‍යාපනය හරහා ගොඩනැගුණ දක්ෂයෙක්. නමුත් ඔබට නිවැරදි මාර්ගඋපදේශනයක් සහ ව්‍යවසායක නම්‍යතා හදුනා දීමට කෙනෙක් මේ සමාජයේ කොතැනක හෝ නොමැත. හරි දැන් මා ඔබව සුවිශේෂ පුද්ගලයෙක් කරන්න යන්නේ. ඉන්න පුටුවෙන් නැගිටින්න. ඇස්වහ ගන්න. ඔබ මොහොතක් තමා කවුද කියා මෙනෙහි කරන්න. තමාගේ වර්ථාමාන තත්වය සහ තමාට ලගාවීමට අවශ්‍ය තැන සංසුන්ව මෙනෙහි කරන්න. ඔව් ඔබට හැගෙනවා. ඔබට මාව පෙන්න ගන්නවා. ඔබ තුල සිටින යෝධයා තරහින් සිටින්නේ. ඔබට බලාපොරොත්තු තිවෙනවා ඔබට එවා ලගා කරගන්න මාධ්‍යක් නැහැ. ඔබ අසරනකලා ඔබේ මනස නැමැති යෝධයා. දැන් ඇස් අරින්න. ඔබ කෑගහන්න. ඔබට ඔනෑ දේ හිතේ සඟවා ඉන්න එපා කෑගහලා පිට කරන්න. හරි දැන් නැගිටින්න පුටුවෙන්.. ඔබට අවශ්‍ය සිහින කරා පියාබීමට java මාධ්‍යක් කරගන්න... මා පහන් තරුවකි. ඔබ මාර්ගය නොදත් ගොපල්ලෙකි....

    දරුවා ඔබ අපගේ බලකායට එක් වන්න. ඔබගේ සිහින සියල්ල සැබැකරගන්න. සතුටින ජීවත්වෙන්න. java බලකායට එක් වන්න.. අහස අනන්තයි. ඔබගේ හින හීනයක් පමණක් නොවෙයි.. එය java සමඟ සැබෑවකි.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඉෂාන්ටසිරිබද්දන පොන්නයෙක් කිව්වට උ පොන්නයෙක් නෙවි රටපුරා උට ළමයි
     
    Dec 24, 2013
    60
    1
    0
    ### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###

    1. ### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###

    බොහොම සතුටුයි දරුවනේ මම online දේශනයක් දෙන්න හිතාගෙන ඉන්නවා කිසිදු මුදල් පරමාර්ථයකින තොරව. ඔබලා එයට සාදරයෙන් පිළිගන්නවා. වැඩි විස්තර මම ඔබට පුද්ගලිකව දැනුම් දෙන්නම්. java තුල ජීවත්වන්න. ඔබගේ ප්‍රශ්න හඩනගා java වලට කියන්න. යම් දිනයකදී java ඔබට පිළිතුරු දෙනු ඇත.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16067958 said:
    දරුවා මම ඔබට අභියෝගකරනවා. ඔබ දක්ෂයෙක්.. නිදහස් අධ්‍යාපනය හරහා ගොඩනැගුණ දක්ෂයෙක්. නමුත් ඔබට නිවැරදි මාර්ගඋපදේශනයක් සහ ව්‍යවසායක නම්‍යතා හදුනා දීමට කෙනෙක් මේ සමාජයේ කොතැනක හෝ නොමැත. හරි දැන් මා ඔබව සුවිශේෂ පුද්ගලයෙක් කරන්න යන්නේ. ඉන්න පුටුවෙන් නැගිටින්න. ඇස්වහ ගන්න. ඔබ මොහොතක් තමා කවුද කියා මෙනෙහි කරන්න. තමාගේ වර්ථාමාන තත්වය සහ තමාට ලගාවීමට අවශ්‍ය තැන සංසුන්ව මෙනෙහි කරන්න. ඔව් ඔබට හැගෙනවා. ඔබට මාව පෙන්න ගන්නවා. ඔබ තුල සිටින යෝධයා තරහින් සිටින්නේ. ඔබට බලාපොරොත්තු තිවෙනවා ඔබට එවා ලගා කරගන්න මාධ්‍යක් නැහැ. ඔබ අසරනකලා ඔබේ මනස නැමැති යෝධයා. දැන් ඇස් අරින්න. ඔබ කෑගහන්න. ඔබට ඔනෑ දේ හිතේ සඟවා ඉන්න එපා කෑගහලා පිට කරන්න. හරි දැන් නැගිටින්න පුටුවෙන්.. ඔබට අවශ්‍ය සිහින කරා පියාබීමට java මාධ්‍යක් කරගන්න... මා පහන් තරුවකි. ඔබ මාර්ගය නොදත් ගොපල්ලෙකි....

    දරුවා ඔබ අපගේ බලකායට එක් වන්න. ඔබගේ සිහින සියල්ල සැබැකරගන්න. සතුටින ජීවත්වෙන්න. java බලකායට එක් වන්න.. අහස අනන්තයි. ඔබගේ හින හීනයක් පමණක් නොවෙයි.. එය java සමඟ සැබෑවකි.....

    අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ සර් වැල් බයිලා ගහන්නේ නැතුව

    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන් ගොඩ එන්න පුලුවන්ද?

    1.මට හොද රස්සාවක් ලැබෙයිද?
    2.මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    3.ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?

    2.ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16067949 said:
    කෝ මට උත්තරයක් දුන්නේ නෑනේ සර්?

    මා උත්තරය දී අවසානයි දරුවා. ඔබට එය මඟ හැරී ඇති අයුරු මට පෙනෙනවා. පැහැදිලිව කියවන්න. ඒ අභ්‍යාස කරන්න. ඔබට ජය....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16068018 said:
    මා උත්තරය දී අවසානයි දරුවා. ඔබට එය මඟ හැරී ඇති අයුරු මට පෙනෙනවා. පැහැදිලිව කියවන්න. ඒ අභ්‍යාස කරන්න. ඔබට ජය....
    .

    :oo::oo::oo::oo::oo:

    රත්තරං;16068013 said:
    අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ සර් වැල් බයිලා ගහන්නේ නැතුව

    අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන් ගොඩ එන්න පුලුවන්ද?

    1.මට හොද රස්සාවක් ලැබෙයිද?
    2.මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
    3.ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?

    2.ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මචං ජාවශාන්ත,
    දැන් ඔය අඟහරු ලෝකෙට නාසා ආයතනය යවාපු රෝවරය ජාව වලින් දුවන එකක් කිව්වා නෙ
    එකෙන් පෘතුවියට දන්ත එවන්නේ ජාව බාශාවෙන්ද ?
     
    Status
    Not open for further replies.