රත්තරං;16067287 said:මටත් මාරි බිස්කට් 4ක් පොගවන් කන්න ජාවා කෝප්පයක් දීපන්කෝ බන්
ඒකියන්නේ මොඩරටර් IJTS ද ?![]()

වැදගත් ත්‍රෙඩ් වල වල්පල් වැට් කිරීමෙන් එම ත්‍රෙඩයේ වන අරථවත් සන්ධර්භයට හානි පැමිණවීම තරයේ හෙලා දකිමි.![]()
### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###
mama bmw walata kamathi ne ban,, lexus car ekak drive karan yanwa hithannda?![]()
IJTS eken igena gatta ekek wenna athi. hondatama ridila muwa ban karala thread delete kare. wena ewa nam delete wenne na![]()
java නම් ශාන්ත;16067785 said:දරුව ඔබගේ අවශ්‍යතාවය ගැන මම කණගාටුවෙම්.... ඔබ java විශ්වාස කරන්න. java තුල ජීවත්වෙන්න. ඒ තුලින් ලොකය දකින්න. ඔබගේ මිසරබල් ජීවතයට නැවතීමේ තිත තබා ඔබ ජීවිත ගවේෂකයෙකු වන්න. මම java තුල ඉන්ද්රජාලයෙක් වෙම්. මාගේ මාර්ගඋපදේශනයෙන් ඔබට පුද්ගලයන් නොගිය ඉසවු කරා පියැබීමට හැකියාව ඇත. ඒ සඳහා ඔබ එක දෙයක් කළයුතුවෙයි. java තදින් වැලදගන්න. එයට ආචාර කරන්න. හැකි සැම විටම දර්මයක්සේ එය මෙනෙහි කරන්න. ඔබට ජය..... අපි ගමනක් යමු. රට තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට ගෙනයමු.

ගොඩ එන්න පුලුවන්ද?
මොකද්ද බන් විදින්නෙ. ඊතලයක්ද. එහෙම නැත්නම් ඉන්ජික්ෂන් එකක් ද?
java නම් ශාන්ත;16067881 said:දරුවා අනික් අය ගැන නොසිතන්න. අපේ බලකායට බැදෙන්න. java වලට පමණක් ආදරය කරන්න. අපිට හොද ගමනක් යන්න පුළුවන්. අනාගතය පැහැදිලී....
රත්තරං;16067888 said:අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන්ගොඩ එන්න පුලුවන්ද?
මට හොද රස්සාවක් ලැබෙයිද?
මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?
ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?
### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###
1. ### මට ජාවා හැර වෙන කිසිම දෙයක් නැත. මම ජාවා සරණ යමි###
java නම් ශාන්ත;16067958 said:දරුවා මම ඔබට අභියෝගකරනවා. ඔබ දක්ෂයෙක්.. නිදහස් අධ්‍යාපනය හරහා ගොඩනැගුණ දක්ෂයෙක්. නමුත් ඔබට නිවැරදි මාර්ගඋපදේශනයක් සහ ව්‍යවසායක නම්‍යතා හදුනා දීමට කෙනෙක් මේ සමාජයේ කොතැනක හෝ නොමැත. හරි දැන් මා ඔබව සුවිශේෂ පුද්ගලයෙක් කරන්න යන්නේ. ඉන්න පුටුවෙන් නැගිටින්න. ඇස්වහ ගන්න. ඔබ මොහොතක් තමා කවුද කියා මෙනෙහි කරන්න. තමාගේ වර්ථාමාන තත්වය සහ තමාට ලගාවීමට අවශ්‍ය තැන සංසුන්ව මෙනෙහි කරන්න. ඔව් ඔබට හැගෙනවා. ඔබට මාව පෙන්න ගන්නවා. ඔබ තුල සිටින යෝධයා තරහින් සිටින්නේ. ඔබට බලාපොරොත්තු තිවෙනවා ඔබට එවා ලගා කරගන්න මාධ්‍යක් නැහැ. ඔබ අසරනකලා ඔබේ මනස නැමැති යෝධයා. දැන් ඇස් අරින්න. ඔබ කෑගහන්න. ඔබට ඔනෑ දේ හිතේ සඟවා ඉන්න එපා කෑගහලා පිට කරන්න. හරි දැන් නැගිටින්න පුටුවෙන්.. ඔබට අවශ්‍ය සිහින කරා පියාබීමට java මාධ්‍යක් කරගන්න... මා පහන් තරුවකි. ඔබ මාර්ගය නොදත් ගොපල්ලෙකි....
දරුවා ඔබ අපගේ බලකායට එක් වන්න. ඔබගේ සිහින සියල්ල සැබැකරගන්න. සතුටින ජීවත්වෙන්න. java බලකායට එක් වන්න.. අහස අනන්තයි. ඔබගේ හින හීනයක් පමණක් නොවෙයි.. එය java සමඟ සැබෑවකි.....
රත්තරං;16067949 said:කෝ මට උත්තරයක් දුන්නේ නෑනේ සර්?
.java නම් ශාන්ත;16068018 said:මා උත්තරය දී අවසානයි දරුවා. ඔබට එය මඟ හැරී ඇති අයුරු මට පෙනෙනවා. පැහැදිලිව කියවන්න. ඒ අභ්‍යාස කරන්න. ඔබට ජය....





රත්තරං;16068013 said:අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ සර් වැල් බයිලා ගහන්නේ නැතුව
අයියේ, ඇත්තටම මම ජාවා ඉගෙනගත්තොත් මගේ මිසරබල් ජීවිතයෙන් ගොඩ එන්න පුලුවන්ද?
1.මට හොද රස්සාවක් ලැබෙයිද?
2.මට මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් වෙයිද?
3.ඇත්තටම වාහනයක් ගන්න ආසයි, තාම ඩ්‍රයිවින් ලැයිසන් නම් නෑ. ජාවා සම්බන්ද රස්සාවක් කලොත් මට බයික් එකක් වත් ගන්න පුලුවන් වෙයිද?
2.ඇත්තටම වැදගත්ම දේ අයියේ මට මාසෙකට කීයක් වගේ හම්බකරන්න පුලුවන් වෙයිද?