JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං ජාවශාන්ත,
    දැන් ඔය අඟහරු ලෝකෙට නාසා ආයතනය යවාපු රෝවරය ජාව වලින් දුවන එකක් කිව්වා නෙ
    එකෙන් පෘතුවියට දන්ත එවන්නේ ජාව බාශාවෙන්ද ?

    ලෑන්ඩ් රෝවර්ද මචන්?

    අඩෝ ඩිෆෙන්ඩරයක් අගහරු වලටත් යවලද බන්??
    මාත් බයික් එකක් ගන්න ඉන්නේ සර්ගෙන් ජාවා ඉගෙනගෙන. එතකොට ටැංකියට ජාවා ගහලා මාත් ට්‍රයි එකක් දෙන්න ඕනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රත්තරං;16071386 said:
    ලෑන්ඩ් රෝවර්ද මචන්?

    අඩෝ ඩිෆෙන්ඩරයක් අගහරු වලටත් යවලද බන්??
    මාත් බයික් එකක් ගන්න ඉන්නේ සර්ගෙන් ජාවා ඉගෙනගෙන. එතකොට ටැංකියට ජාවා ගහලා මාත් ට්‍රයි එකක් දෙන්න ඕනේ

    ඔව් බං මේ සෑර් කියන්නේ රෝවර් එකක් යවලලු
    TDI110 ක් මං හිතන්නේ
    මාත් මේ පල්සරේ විකුණලා ජාව බයික් එකක් ගන්න හොයනවා
    ජාව කියල බයික් ජාතියක් තිබ්බ කියල අපේ තාත්තත් කිව්වා
    අඩේ යනවනම් දෙන්නම එකට යන් බං මම පාරවල් දන්නේ නෑ හරියට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රත්තරං;16071355 said:

    අර සර්ච් ඇන්ජිම කැඩිලද?

    අපේ පැත්තේ ඉන්නවා අසෝක කියලා හොද බාස් කෙනෙක්. ටිංකරින් වැඩවලට වගේම ඇන්ජිං වැඩවලටත් දස්සයා. හවස් වෙද්දි පොඩ්ඩක් දානවා. සර් ඕනෙනම් උදේම කෝල් කරලා බුවාව සෙට් කොරගන්න. ඇංජිම සාදාරන ගානකට හදලා දෙයි

    ඒ බාස් ජාව සර්ටිෆයිඩ් ද ? :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං මේ සෑර් කියන්නේ රෝවර් එකක් යවලලු
    TDI110 ක් මං හිතන්නේ
    මාත් මේ පල්සරේ විකුණලා ජාව බයික් එකක් ගන්න හොයනවා
    ජාව කියල බයික් ජාතියක් තිබ්බ කියල අපේ තාත්තත් කිව්වා
    අඩේ යනවනම් දෙන්නම එකට යන් බං මම පාරවල් දන්නේ නෑ හරියට

    මේ සර් මට කිව්වා මම ජාවා ඉගෙනගත්තොත් මගේ "මිසරබල් ලයිෆ්" එකෙන් ගොඩ එන්න පුලුවන් කියලා, මමත් මේ සර්ගේ පන්ති ගිහින් සල්ලි හම්බ කරලා බයික් එකක් ගන්න ඉන්නේ. මොනවා කරන්නත් ලයිසන් ගන්න එපැයි පලවෙනි පඩියෙන් ලැයිසන් ගන්නවා

    දෙන්නම එකට යමන්. පොත් ලිස්ට් එක අහගන්න ඕනේ. ඩබල් රූල්ද සිංහල් රූල්ද දන්නේ නෑ ඕනේ. පටන් ගන්නකොට ජාවා පැල නොමිලේ බෙදා දෙනවද දන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ බාස් ජාව සර්ටිෆයිඩ් ද ? :cool:

    අනේ මන්දා බන් ලමයි දෙන්නෙක් නම් ඉන්නවා. හැබැයි ලමයිගෙත් උගේ පෙනුමම තමා තියෙන්නේ.උගේ ගෑනිත් හොද ගෑනි. වෙන එකෙක්ගෙනම් වෙන්න බෑ බන් කීයටවත්. අර උබ කිව්ව එක ඌට ඇති


    ඌ පියදාසයගේ TATA 1210 එකේ ඇංජිමත් ඕවර්හෝල් කලා. එහෙව් එකේ සර්ච් ඇංජිමක් ඌට ගේමක් වෙන එකක් නෑ
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mata me thread eka diha thawath balagena inna ba bn. Aiyo ahinsaka lamai. salli enawa kiwwoth java nemei ganu daruwoth wikunai meun .

    yako java java neme, aduma gane ubalage institute eken Object oriented paradigm wath hariyata ugannapan .ethakota monawa hari wadagath deyak wath me lamai igena gani.
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16071325 said:

    දැන් මොකක්ද ඔය ගූගල් එකේ ජොබ් එක? අර සර්ච් කියන කොටුවේ මොනවා හරි ගැහුවහම ඒකේ වැඩකරන කෙනාට කරන්න තියෙන්නේ ඒවා හොයලා දෙන එකද? නැත්නම් ඊමේල් හරි ඇඩ්‍රස් බලලා බෙදන එකද?


    කෝ ඔයා මට අර කෑගහලා කියලා යෝදයා ඇහැරවන ක්‍රමේ කියලා දුන්නේ නෑනේ?

    රත්තරං;16071334 said:
    අනේ මාවත් ගන්නකෝ. අපේ ගේ උගස්තියලා හරි සර්ගේ දේශන වලට එනවා මම

    මට බයික් එකක් ගන්න පුලුවන් වෙයි නේද?

    රත්තරං;16071342 said:
    ඕක දැන් මැලේසියන් භාශාවෙන්ද කරන්නේ?

    මැලේසියාවේ නත්තලට නිමාඩු නැතෙයි?

    රත්තරං;16071355 said:

    අර සර්ච් ඇන්ජිම කැඩිලද?

    අපේ පැත්තේ ඉන්නවා අසෝක කියලා හොද බාස් කෙනෙක්. ටිංකරින් වැඩවලට වගේම ඇන්ජිං වැඩවලටත් දස්සයා. හවස් වෙද්දි පොඩ්ඩක් දානවා. සර් ඕනෙනම් උදේම කෝල් කරලා බුවාව සෙට් කොරගන්න. ඇංජිම සාදාරන ගානකට හදලා දෙයි

    රත්තරං;16071386 said:
    ලෑන්ඩ් රෝවර්ද මචන්?

    අඩෝ ඩිෆෙන්ඩරයක් අගහරු වලටත් යවලද බන්??
    මාත් බයික් එකක් ගන්න ඉන්නේ සර්ගෙන් ජාවා ඉගෙනගෙන. එතකොට ටැංකියට ජාවා ගහලා මාත් ට්‍රයි එකක් දෙන්න ඕනේ


    දරුවා මාගේ java බලකාය විහිලුවකට නොගන්න. ඔබට එහි අසිරිය විදීමට අවශ්‍යනම් පමණක් ඔබ අපහා එක්වෙන්න. මා දන්නා තරමින් ඔබ දක්ෂයෙක් ඔබගේ හිත නැමැති යොදයා පිබිදවා ගැනීමට ඔබට කිසිදු ශක්තියක් නොමැත. ඔබ අසරණයි. ඔබ මිසරබල්.ඔබ දුකින් පසුවෙන්නේ. ඔබට හීන තියෙනවා ඔබට ඒ හීන කරා ලගාවීමට අවස්ථාවක් නැහැ. ඔබ අදුරේ ඉන්නේ. ඔබට එළියක් නැහැ. ඔබ විශාල නැවක් ඔබ සයුරෙන් එහා කාන්තාරයක හිරවෙලා. නැව දියත් කිරීමට මාර්ගයක් නොමැත. මාර්ගඋපදේශනයක් නොමැත.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16072778 said:
    ඔබ අදුරේ ඉන්නේ. ඔබට එළියක් නැහැ.
    ai raththarange paththata iye light kapalada :P
    java නම් ශාන්ත;16072778 said:
    ඔබ විශාල නැවක් ඔබ සයුරෙන් එහා කාන්තාරයක හිරවෙලා. නැව දියත් කිරීමට මාර්ගයක් නොමැත. මාර්ගඋපදේශනයක් නොමැත.
    kanthare naukawa otuwane
    uba gayanaya gana neda kiyanne
    uta wechchi deyak na ban :dull:
     
    Dec 24, 2013
    60
    1
    0
    ai raththarange paththata iye light kapalada :P

    kanthare naukawa otuwane
    uba gayanaya gana neda kiyanne
    uta wechchi deyak na ban :dull:


    දරුවා ඔබට මා පවසන දෙය හරියාකාරව තේරුම් ගැනීමට නොහැකිය. ඔබගේ නුවන ඔබට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැක. ඒ සදහා නිවැරදි මාර්ගඋපදේශකයෙකු අවශ්‍යයි. මම කියනවා ඔබට එය කරන්න පුළුවන්. හැබැයි නියම ආකාර්යයෙන් ඔබ මෙහෙය විය යුතුය. අපහා සම්බන්ධවෙන්න.... java ඉජිනේරුවෙකු වන්න.
     
    Dec 24, 2013
    60
    1
    0
    බන්ටු;16072797 said:
    උඹ මන්දබුද්ධික , මොංගල් පොරක්ද? - 5. බන්ටු

    දරුවා ඔබ අදුරේ සරණා නවුකාවකි. හරියාකාරව පැදවීමට මාර්ගයක් නොදත් රථයකි. ඔබට සරණක් නැත. ඔබ නිවැරදි දෙය අවබෝධ කරගරනීමට ශක්තියක් නොමැත. නමුත් බිය නොවන්න. ඔබ මා හා java පමණක් විශ්වාස කරන්න....
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    java නම් ශාන්ත;16074474 said:
    දරුවා ඔබ අදුරේ සරණා නවුකාවකි. හරියාකාරව පැදවීමට මාර්ගයක් නොදත් රථයකි. ඔබට සරණක් නැත. ඔබ නිවැරදි දෙය අවබෝධ කරගරනීමට ශක්තියක් නොමැත. නමුත් බිය නොවන්න. ඔබ මා හා java පමණක් විශ්වාස කරන්න....
    oya kiuwe :rofl:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේ thread එක කියවලා, ඔබ තුමා මේ අහින්සක එලකිරි ජනයාට දී ඇති පිළිතුරු වලින්ම මට ඔබ ආයතනය සහ ජාවා ගැන පැහැදීමක් ඇති උනා............
    ඔන්න මම ජාවා සරන යන්න තීරණය කලා,
    දැන් ඊලග පියවර මොකක්ද ශාන්ත ගුරුතුමනි?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ thread එක කියවලා, ඔබ තුමා මේ අහින්සක එලකිරි ජනයාට දී ඇති පිළිතුරු වලින්ම මට ඔබ ආයතනය සහ ජාවා ගැන පැහැදීමක් ඇති උනා............
    ඔන්න මම ජාවා සරන යන්න තීරණය කලා,
    දැන් ඊලග පියවර මොකක්ද ශාන්ත ගුරුතුමනි?
    ilagata ara yodaya awadi wenawa
    gurage yodayage hatiyata thama oyata amaruda nadda kiyala balanna wenne :P
     
    Status
    Not open for further replies.