ilagata ara yodaya awadi wenawa
gurage yodayage hatiyata thama oyata amaruda nadda kiyala balanna wenne![]()
poddak hitahan ita kalin ara mokkada hithala hitagena idaganna oni. ita passe thama yodaya awadi wenne
ilagata ara yodaya awadi wenawa
gurage yodayage hatiyata thama oyata amaruda nadda kiyala balanna wenne![]()
ilagata ara yodaya awadi wenawa
gurage yodayage hatiyata thama oyata amaruda nadda kiyala balanna wenne![]()





java නම් ශාන්ත;16074474 said:දරුවා ඔබ අදුරේ සරණා නවුකාවකි. හරියාකාරව පැදවීමට මාර්ගයක් නොදත් රථයකි. ඔබට සරණක් නැත. ඔබ නිවැරදි දෙය අවබෝධ කරගරනීමට ශක්තියක් නොමැත. නමුත් බිය නොවන්න. ඔබ මා හා java පමණක් විශ්වාස කරන්න....
java නම් ශාන්ත;16072778 said:දරුවා මාගේ java බලකාය විහිලුවකට නොගන්න. ඔබට එහි අසිරිය විදීමට අවශ්‍යනම් පමණක් ඔබ අපහා එක්වෙන්න. මා දන්නා තරමින් ඔබ දක්ෂයෙක් ඔබගේ හිත නැමැති යොදයා පිබිදවා ගැනීමට ඔබට කිසිදු ශක්තියක් නොමැත. ඔබ අසරණයි. ඔබ මිසරබල්.ඔබ දුකින් පසුවෙන්නේ. ඔබට හීන තියෙනවා ඔබට ඒ හීන කරා ලගාවීමට අවස්ථාවක් නැහැ. ඔබ අදුරේ ඉන්නේ. ඔබට එළියක් නැහැ. ඔබ විශාල නැවක් ඔබ සයුරෙන් එහා කාන්තාරයක හිරවෙලා. නැව දියත් කිරීමට මාර්ගයක් නොමැත. මාර්ගඋපදේශනයක් නොමැත.


man hithann gura meka gana kiyanneරත්තරං;16075006 said:දැන් ඌ රථයක්ද නැවක්ද? හරියට කියන්නකො මහත්තයෝ??
මේ thread එක කියවලා, ඔබ තුමා මේ අහින්සක එලකිරි ජනයාට දී ඇති පිළිතුරු වලින්ම මට ඔබ ආයතනය සහ ජාවා ගැන පැහැදීමක් ඇති උනා............
ඔන්න මම ජාවා සරන යන්න තීරණය කලා,
දැන් ඊලග පියවර මොකක්ද ශාන්ත ගුරුතුමනි?
රත්තරං;16075023 said:මට ජාවා හැර වෙන සරණක් නැත. මම ජාවා සරණ යමි
ඉන්පසු
ලැයිසන් ගනිමි. චැලියක් ගනිමි
ade mata mehema prashnayak thiyenawa. java hena slow ne. itin uba kiyanawa wage java mathak kara kara baduwak gahuwoth badu yana eka slow weida?
java නම් ශාන්ත;16075146 said:විශයට අදාල දේවල් පමණක් කථාකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබගේ දැක්ම සහ අදහස් සියල්ල විනාශ වි ඇත. එය සිදුවෙන්නේ ඔබගේ අසරන කම නිසා... නමුත් ඔබ දක්ෂයි. ඔබටද කිසියම් දෙයක් අප සමඟ එකතුවී කළ හැක..
java නම් ශාන්ත;16075124 said:දරුවා චැලියකට බයික් එකකට ඔබගේ මනස නැමැති යෝධයා පවා නොදෙන්න. අනාගතය පැහැදිලි. java සමඟ ගමන දුරයි. ඔබගේ යෝධයා ශක්තිමත්. ඔබ දක්ෂයි. සිහන් අනන්තයි. නමුත් ඒ සිහින කරා පියමන් කිරීමට කිසිදු මාර්ගඋපදේශකයෙක් හමුවී නොමැත. එන්න බැදෙන්න වෙනස වටහා ගන්න. java වලට ආදරය කරන්න. java තුල ජීවත් වෙන්න. එය මිනිසුන් දියුණූ කරනා දහමකි. එයට ගෞරව කරන්න. හැක සෑම විටම java key words හඩ නගා ශබ්ද කරන්න. ඔබට ජය.....
රත්තරං;16075217 said:
ඉතින් බන් සර් මට චැලියක් ගන්න ඕනෙනේ. ඉන්ගිරිසි නොම්බරයක් උනොත් හුගාක් හොදයි
එතකොට අර ලයිසොන් ගන්න වැඩේ මොකෝ වෙන්නේ? ඒකත් ජාවා ක්ලාස් එකෙන්ම ගන්න පුලුවන් වෙයිද?
සර්ගේ කැලෑසි පටන් ගත්තහම කියන්න
මොනවද ගේන්න ඕනේ? ඩබල් රූල් ද සිංගල් රූල් ද?
මම සේරම දාලා සර්ගෙන් ජාවා ඉගෙනගන්න එනවා
aiyo athi ban 
රත්තරං;16075217 said:
ඉතින් බන් සර් මට චැලියක් ගන්න ඕනෙනේ. ඉන්ගිරිසි නොම්බරයක් උනොත් හුගාක් හොදයි
එතකොට අර ලයිසොන් ගන්න වැඩේ මොකෝ වෙන්නේ? ඒකත් ජාවා ක්ලාස් එකෙන්ම ගන්න පුලුවන් වෙයිද?
සර්ගේ කැලෑසි පටන් ගත්තහම කියන්න
මොනවද ගේන්න ඕනේ? ඩබල් රූල් ද සිංගල් රූල් ද?
මම සේරම දාලා සර්ගෙන් ජාවා ඉගෙනගන්න එනවා
java නම් ශාන්ත;16075146 said:විශයට අදාල දේවල් පමණක් කථාකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබගේ දැක්ම සහ අදහස් සියල්ල විනාශ වි ඇත. එය සිදුවෙන්නේ ඔබගේ අසරන කම නිසා... නමුත් ඔබ දක්ෂයි. ඔබටද කිසියම් දෙයක් අප සමඟ එකතුවී කළ හැක..
ඔයා අර ලක්ෂ 30 ට ගත්ත වින්ටකූලර් එක විකුනලා අපි රත්තරං ගමු රත්තරං
java නම් ශාන්ත;16075104 said:බොහොම සතුටුයි දරුවා.. දැන් ඔබ මේ මොහොතේ සිට සුවිශේෂ පුද්ගලයෙකු වීමට සැර සෙන්නේ... ඔබ java විශ්වාසකරා. ඔබ මා විශ්වාස කරලා. දැන් ඔබ ක්රිමක් ක්රිමයෙන් මා මේ තප්පරේ සිට සුවිශේෂ පුද්ගලයෙක් කරනවා.
දැන් සියලු වැඩ නවත්වන්න. ඔබ කොතැනක වුවත් කැමක් නැත.( හදිසි අනතුරු නොමැති ස්ථානයක) කෙලින් සිට ගන්න. හොද හුස්මක් රැගෙන මනස සැහැල්ලු කරන්න. ඔබ ඔබගේ ආශ්වස-ප්‍රශ්වාස කිරීම පමණක් ටික මොහොතක් මෙනෙහි කරන්න. දැන් ඔබ ඇස් වහන්න. ඔබගේ මෙතැන් පටන් පස්සට ජීවිතය අමතක කරන්න. දැන් ඔබ අලුත් පුද්ගලයෙකු වීමට සැරසෙන මොහොතයි මේ ඔබ සිටින්නේ.
දැන් ඔබ ඔබගෙන් අසන්න මගෙ සිහින මොනවද? මට මගේ ජීවිතයට අව්‍යශ මොනවද? හීන ඔබට කතා කරන්න ගන්නවා. ඒ හීන වල ඔබ තනිවෙනවා. වැඩට යන්න හොඳ වාහනයක්. නවීන ගෙයක්. කිසිවෙකුට යටත් නොවන රැකියාවක්. ඔබට කියා පවුලේ අයත් එක්ක විනොද වීමට කාලයක්. මිල මුදල්. ඒ සිහින ඔබ වටා කැරකෙන්න ගන්නවා.
ඔබට ඒ වා පේන්න ගන්නවා. මම කෝමද ඒ සිහින සැබෑකරන්නේ. මම එතෙන්ට යන්නේ කෝමද? ඔබ තුල සිටිව මනස නැමැති යෝධයා තරහින් සිටින්නේ. ඔබට සරණක් නැහැ. ඔබගේ සිහින කරා පියෑබීමට යෝධයාට ශක්තිය තිබුණද ඒ සඳහා කිසිදු මාධ්‍යක් හෝ නිවැරදි මාර්ගඋපදේශනයක් නොමැත. ඔබ තුල සිටිනා සුවිසල් යෝධයා හා ඔබ යන දෙදෙනා අසරණයි. ඔබ දක්ෂයි යෝධයාට ශක්තිය තියෙනවා. අපි ඔබට අවස්ථාවක් දෙනවා. එන්න අපි හා එක්වන්න. ඒ සිහින වලට පියාබන්න අපි හා එක්වෙන්න. java ඉගන ගන්න. අපගේ බලකායට බැදෙන්න.
දැන් ඔබට නිවැරදි දැක්මක් තියෙනවා. ඔබ සුවිශේෂ වි අවසානයි. දැන් ඔබගේ යෝධයා අවදිවී අවසානයි. ලෝකෙටම ඇහෙන්න කෑගහලා ඇස් අරින්න.
### මට ජාවා හැර වෙන කිසිම සරණක් නොමැත###
ඔබට අපගේ පාධමාලා පිළිබද විස්තර යතාකාලයේදී ලැබෙන්න සලස්වන්නම්... ඔබ දක්ෂයෙක්.. ඔබට පුළුවන්... ඔබට ජය.....


කඩදාසියකද එතුවේ? මම උබට කිව්වා අකුරු තියෙන කොලවල ඔතන්න එපා කියල
sir mama kiyapu vidiyatama kalaa, aththatama mama paavenava vage danuna, eka paaratama as arala baluvama bossa pain ekak gahala sir![]()