JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ilagata ara yodaya awadi wenawa
    gurage yodayage hatiyata thama oyata amaruda nadda kiyala balanna wenne :P

    poddak hitahan ita kalin ara mokkada hithala hitagena idaganna oni. ita passe thama yodaya awadi wenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16074474 said:
    දරුවා ඔබ අදුරේ සරණා නවුකාවකි. හරියාකාරව පැදවීමට මාර්ගයක් නොදත් රථයකි. ඔබට සරණක් නැත. ඔබ නිවැරදි දෙය අවබෝධ කරගරනීමට ශක්තියක් නොමැත. නමුත් බිය නොවන්න. ඔබ මා හා java පමණක් විශ්වාස කරන්න....

    දැන් ඌ රථයක්ද නැවක්ද? හරියට කියන්නකො මහත්තයෝ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16072778 said:
    දරුවා මාගේ java බලකාය විහිලුවකට නොගන්න. ඔබට එහි අසිරිය විදීමට අවශ්‍යනම් පමණක් ඔබ අපහා එක්වෙන්න. මා දන්නා තරමින් ඔබ දක්ෂයෙක් ඔබගේ හිත නැමැති යොදයා පිබිදවා ගැනීමට ඔබට කිසිදු ශක්තියක් නොමැත. ඔබ අසරණයි. ඔබ මිසරබල්.ඔබ දුකින් පසුවෙන්නේ. ඔබට හීන තියෙනවා ඔබට ඒ හීන කරා ලගාවීමට අවස්ථාවක් නැහැ. ඔබ අදුරේ ඉන්නේ. ඔබට එළියක් නැහැ. ඔබ විශාල නැවක් ඔබ සයුරෙන් එහා කාන්තාරයක හිරවෙලා. නැව දියත් කිරීමට මාර්ගයක් නොමැත. මාර්ගඋපදේශනයක් නොමැත.

    දැන්නම් ටොයිලට් එකේ ඉන්නේ:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට ජාවා හැර වෙන සරණක් නැත. මම ජාවා සරණ යමි
    ඉන්පසු
    ලැයිසන් ගනිමි. චැලියක් ගනිමි
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රත්තරං;16075006 said:
    දැන් ඌ රථයක්ද නැවක්ද? හරියට කියන්නකො මහත්තයෝ??
    man hithann gura meka gana kiyanne

    HD-Water-Car-Original-Photo.jpg
     
    Dec 24, 2013
    60
    1
    0
    මේ thread එක කියවලා, ඔබ තුමා මේ අහින්සක එලකිරි ජනයාට දී ඇති පිළිතුරු වලින්ම මට ඔබ ආයතනය සහ ජාවා ගැන පැහැදීමක් ඇති උනා............
    ඔන්න මම ජාවා සරන යන්න තීරණය කලා,
    දැන් ඊලග පියවර මොකක්ද ශාන්ත ගුරුතුමනි?

    බොහොම සතුටුයි දරුවා.. දැන් ඔබ මේ මොහොතේ සිට සුවිශේෂ පුද්ගලයෙකු වීමට සැර සෙන්නේ... ඔබ java විශ්වාසකරා. ඔබ මා විශ්වාස කරලා. දැන් ඔබ ක්‍රිමක් ක්‍රිමයෙන් මා මේ තප්පරේ සිට සුවිශේෂ පුද්ගලයෙක් කරනවා.
    දැන් සියලු වැඩ නවත්වන්න. ඔබ කොතැනක වුවත් කැමක් නැත.( හදිසි අනතුරු නොමැති ස්ථානයක) කෙලින් සිට ගන්න. හොද හුස්මක් රැගෙන මනස සැහැල්ලු කරන්න. ඔබ ඔබගේ ආශ්වස-ප්‍රශ්වාස කිරීම පමණක් ටික මොහොතක් මෙනෙහි කරන්න. දැන් ඔබ ඇස් වහන්න. ඔබගේ මෙතැන් පටන් පස්සට ජීවිතය අමතක කරන්න. දැන් ඔබ අලුත් පුද්ගලයෙකු වීමට සැරසෙන මොහොතයි මේ ඔබ සිටින්නේ.
    දැන් ඔබ ඔබගෙන් අසන්න මගෙ සිහින මොනවද? මට මගේ ජීවිතයට අව්‍යශ මොනවද? හීන ඔබට කතා කරන්න ගන්නවා. ඒ හීන වල ඔබ තනිවෙනවා. වැඩට යන්න හොඳ වාහනයක්. නවීන ගෙයක්. කිසිවෙකුට යටත් නොවන රැකියාවක්. ඔබට කියා පවුලේ අයත් එක්ක විනොද වීමට කාලයක්. මිල මුදල්. ඒ සිහින ඔබ වටා කැරකෙන්න ගන්නවා.
    ඔබට ඒ වා පේන්න ගන්නවා. මම කෝමද ඒ සිහින සැබෑකරන්නේ. මම එතෙන්ට යන්නේ කෝමද? ඔබ තුල සිටිව මනස නැමැති යෝධයා තරහින් සිටින්නේ. ඔබට සරණක් නැහැ. ඔබගේ සිහින කරා පියෑබීමට යෝධයාට ශක්තිය තිබුණද ඒ සඳහා කිසිදු මාධ්‍යක් හෝ නිවැරදි මාර්ගඋපදේශනයක් නොමැත. ඔබ තුල සිටිනා සුවිසල් යෝධයා හා ඔබ යන දෙදෙනා අසරණයි. ඔබ දක්ෂයි යෝධයාට ශක්තිය තියෙනවා. අපි ඔබට අවස්ථාවක් දෙනවා. එන්න අපි හා එක්වන්න. ඒ සිහින වලට පියාබන්න අපි හා එක්වෙන්න. java ඉගන ගන්න. අපගේ බලකායට බැදෙන්න.

    දැන් ඔබට නිවැරදි දැක්මක් තියෙනවා. ඔබ සුවිශේෂ වි අවසානයි. දැන් ඔබගේ යෝධයා අවදිවී අවසානයි. ලෝකෙටම ඇහෙන්න කෑගහලා ඇස් අරින්න.

    ### මට ජාවා හැර වෙන කිසිම සරණක් නොමැත###
    ඔබට අපගේ පාධමාලා පිළිබද විස්තර යතාකාලයේදී ලැබෙන්න සලස්වන්නම්... ඔබ දක්ෂයෙක්.. ඔබට පුළුවන්... ඔබට ජය.....
     
    Dec 24, 2013
    60
    1
    0
    රත්තරං;16075023 said:
    මට ජාවා හැර වෙන සරණක් නැත. මම ජාවා සරණ යමි
    ඉන්පසු
    ලැයිසන් ගනිමි. චැලියක් ගනිමි

    දරුවා චැලියකට බයික් එකකට ඔබගේ මනස නැමැති යෝධයා පවා නොදෙන්න. අනාගතය පැහැදිලි. java සමඟ ගමන දුරයි. ඔබගේ යෝධයා ශක්තිමත්. ඔබ දක්ෂයි. සිහන් අනන්තයි. නමුත් ඒ සිහින කරා පියමන් කිරීමට කිසිදු මාර්ගඋපදේශකයෙක් හමුවී නොමැත. එන්න බැදෙන්න වෙනස වටහා ගන්න. java වලට ආදරය කරන්න. java තුල ජීවත් වෙන්න. එය මිනිසුන් දියුණූ කරනා දහමකි. එයට ගෞරව කරන්න. හැක සෑම විටම java key words හඩ නගා ශබ්ද කරන්න. ඔබට ජය.....
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ade mata mehema prashnayak thiyenawa. java hena slow ne. itin uba kiyanawa wage java mathak kara kara baduwak gahuwoth badu yana eka slow weida?
     
    Dec 24, 2013
    60
    1
    0
    ade mata mehema prashnayak thiyenawa. java hena slow ne. itin uba kiyanawa wage java mathak kara kara baduwak gahuwoth badu yana eka slow weida?

    විශයට අදාල දේවල් පමණක් කථාකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබගේ දැක්ම සහ අදහස් සියල්ල විනාශ වි ඇත. එය සිදුවෙන්නේ ඔබගේ අසරන කම නිසා... නමුත් ඔබ දක්ෂයි. ඔබටද කිසියම් දෙයක් අප සමඟ එකතුවී කළ හැක..
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    java නම් ශාන්ත;16075146 said:
    විශයට අදාල දේවල් පමණක් කථාකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබගේ දැක්ම සහ අදහස් සියල්ල විනාශ වි ඇත. එය සිදුවෙන්නේ ඔබගේ අසරන කම නිසා... නමුත් ඔබ දක්ෂයි. ඔබටද කිසියම් දෙයක් අප සමඟ එකතුවී කළ හැක..

    mage dhakma sahaha adhahas winasa une java korala thamai. mama itin dan puluwan hama welawema James Goslinge amma mathak karala pin denawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16075124 said:
    දරුවා චැලියකට බයික් එකකට ඔබගේ මනස නැමැති යෝධයා පවා නොදෙන්න. අනාගතය පැහැදිලි. java සමඟ ගමන දුරයි. ඔබගේ යෝධයා ශක්තිමත්. ඔබ දක්ෂයි. සිහන් අනන්තයි. නමුත් ඒ සිහින කරා පියමන් කිරීමට කිසිදු මාර්ගඋපදේශකයෙක් හමුවී නොමැත. එන්න බැදෙන්න වෙනස වටහා ගන්න. java වලට ආදරය කරන්න. java තුල ජීවත් වෙන්න. එය මිනිසුන් දියුණූ කරනා දහමකි. එයට ගෞරව කරන්න. හැක සෑම විටම java key words හඩ නගා ශබ්ද කරන්න. ඔබට ජය.....

    ඉතින් බන් සර් මට චැලියක් ගන්න ඕනෙනේ. ඉන්ගිරිසි නොම්බරයක් උනොත් හුගාක් හොදයි
    එතකොට අර ලයිසොන් ගන්න වැඩේ මොකෝ වෙන්නේ? ඒකත් ජාවා ක්ලාස් එකෙන්ම ගන්න පුලුවන් වෙයිද?

    සර්ගේ කැලෑසි පටන් ගත්තහම කියන්න

    මොනවද ගේන්න ඕනේ? ඩබල් රූල් ද සිංගල් රූල් ද?

    මම සේරම දාලා සර්ගෙන් ජාවා ඉගෙනගන්න එනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;16075217 said:

    ඉතින් බන් සර් මට චැලියක් ගන්න ඕනෙනේ. ඉන්ගිරිසි නොම්බරයක් උනොත් හුගාක් හොදයි
    එතකොට අර ලයිසොන් ගන්න වැඩේ මොකෝ වෙන්නේ? ඒකත් ජාවා ක්ලාස් එකෙන්ම ගන්න පුලුවන් වෙයිද?

    සර්ගේ කැලෑසි පටන් ගත්තහම කියන්න

    මොනවද ගේන්න ඕනේ? ඩබල් රූල් ද සිංගල් රූල් ද?

    මම සේරම දාලා සර්ගෙන් ජාවා ඉගෙනගන්න එනවා
    :lol: aiyo athi ban :lol:
     
    ඔයා අර ලක්ෂ 30 ට ගත්ත වින්ටකූලර් එක විකුනලා අපි රත්තරං ගමු රත්තරං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    java නම් ශාන්ත;16075146 said:
    විශයට අදාල දේවල් පමණක් කථාකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබගේ දැක්ම සහ අදහස් සියල්ල විනාශ වි ඇත. එය සිදුවෙන්නේ ඔබගේ අසරන කම නිසා... නමුත් ඔබ දක්ෂයි. ඔබටද කිසියම් දෙයක් අප සමඟ එකතුවී කළ හැක..

    සර් අයියේ, පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    මම ඕලෙවල් කලේ 2004නේ. සිංහල වලටයි බුද්දාගමටයි සම්මානෙකුත්, සමාජ අද්‍යනයට විශිශ්ට සාමාර්තෙකුත් , විශේශෙන්ම සවුක්කියට බී එකකුත් තියෙනවා, අනික්වා ෆේල්. ඒක මගේ ජාවා ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙලා බයික් එකක් ගන්න තැනට එනකම් මාර්ගයට බාදාවක් වෙයිද? මම ඇත්තටම හිත් තැවුලෙන් ඉන්නේ. මම 2006 ඉදන් ලීනියා ඇක්වා එකේ වැඩකලා. මැහුම් හොදට පුලුවන්, කපන සෙක්ශන් එකේ තමා හුගාක් උන්නේ. පඩිය අරන සූස්තියක් එහෙම ඇදලා පොඩ්ඩක් සප්පායන් වෙලා එද්දි ඉතුරුවක් නෑ සර්. අනේ මාව ගොඩදාන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයා අර ලක්ෂ 30 ට ගත්ත වින්ටකූලර් එක විකුනලා අපි රත්තරං ගමු රත්තරං

    යකෝ මිනිස්සුන්ගේ ආතල් කඩන්න එපා.

    ඉස්සෙල්ලම ගන්නේ චැලියක්. ඊට පස්සේ ඉන්ටකූලරයක් ගන්නව තමයි බොල.

    සාන්ත සර් විතරයි මගේ මිසරබල් ලයිෆ් එක තේරුම් අරන් මට ගොඩ එන්න කියලා දුන්නේ. තොපි හිටියට නිකමට සූස්තියක් ඔතන්න කියල දුන්නද?

    ඊරිසියාව.

    සාන්ත සර්, පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ.

    මම ජාවා සරන යමි...
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    java නම් ශාන්ත;16075104 said:
    බොහොම සතුටුයි දරුවා.. දැන් ඔබ මේ මොහොතේ සිට සුවිශේෂ පුද්ගලයෙකු වීමට සැර සෙන්නේ... ඔබ java විශ්වාසකරා. ඔබ මා විශ්වාස කරලා. දැන් ඔබ ක්‍රිමක් ක්‍රිමයෙන් මා මේ තප්පරේ සිට සුවිශේෂ පුද්ගලයෙක් කරනවා.
    දැන් සියලු වැඩ නවත්වන්න. ඔබ කොතැනක වුවත් කැමක් නැත.( හදිසි අනතුරු නොමැති ස්ථානයක) කෙලින් සිට ගන්න. හොද හුස්මක් රැගෙන මනස සැහැල්ලු කරන්න. ඔබ ඔබගේ ආශ්වස-ප්‍රශ්වාස කිරීම පමණක් ටික මොහොතක් මෙනෙහි කරන්න. දැන් ඔබ ඇස් වහන්න. ඔබගේ මෙතැන් පටන් පස්සට ජීවිතය අමතක කරන්න. දැන් ඔබ අලුත් පුද්ගලයෙකු වීමට සැරසෙන මොහොතයි මේ ඔබ සිටින්නේ.
    දැන් ඔබ ඔබගෙන් අසන්න මගෙ සිහින මොනවද? මට මගේ ජීවිතයට අව්‍යශ මොනවද? හීන ඔබට කතා කරන්න ගන්නවා. ඒ හීන වල ඔබ තනිවෙනවා. වැඩට යන්න හොඳ වාහනයක්. නවීන ගෙයක්. කිසිවෙකුට යටත් නොවන රැකියාවක්. ඔබට කියා පවුලේ අයත් එක්ක විනොද වීමට කාලයක්. මිල මුදල්. ඒ සිහින ඔබ වටා කැරකෙන්න ගන්නවා.
    ඔබට ඒ වා පේන්න ගන්නවා. මම කෝමද ඒ සිහින සැබෑකරන්නේ. මම එතෙන්ට යන්නේ කෝමද? ඔබ තුල සිටිව මනස නැමැති යෝධයා තරහින් සිටින්නේ. ඔබට සරණක් නැහැ. ඔබගේ සිහින කරා පියෑබීමට යෝධයාට ශක්තිය තිබුණද ඒ සඳහා කිසිදු මාධ්‍යක් හෝ නිවැරදි මාර්ගඋපදේශනයක් නොමැත. ඔබ තුල සිටිනා සුවිසල් යෝධයා හා ඔබ යන දෙදෙනා අසරණයි. ඔබ දක්ෂයි යෝධයාට ශක්තිය තියෙනවා. අපි ඔබට අවස්ථාවක් දෙනවා. එන්න අපි හා එක්වන්න. ඒ සිහින වලට පියාබන්න අපි හා එක්වෙන්න. java ඉගන ගන්න. අපගේ බලකායට බැදෙන්න.

    දැන් ඔබට නිවැරදි දැක්මක් තියෙනවා. ඔබ සුවිශේෂ වි අවසානයි. දැන් ඔබගේ යෝධයා අවදිවී අවසානයි. ලෝකෙටම ඇහෙන්න කෑගහලා ඇස් අරින්න.

    ### මට ජාවා හැර වෙන කිසිම සරණක් නොමැත###
    ඔබට අපගේ පාධමාලා පිළිබද විස්තර යතාකාලයේදී ලැබෙන්න සලස්වන්නම්... ඔබ දක්ෂයෙක්.. ඔබට පුළුවන්... ඔබට ජය.....

    sir mama kiyapu vidiyatama kalaa, aththatama mama paavenava vage danuna, eka paaratama as arala baluvama bossa pain ekak gahala sir :sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ මිසරබල් ලයිෆ් එක ගොඩදාන්න ආ ශාන්ත සර්.. ඉශාන්ත සිරිබද්දන

    මම ජාවා සරන යමි
    මම ඔබ සරන යමි

    sc_re-church-sp.gif
    sc_re-church-sp.gif
    sc_re-church-sp.gif
    sc_re-church-sp.gif
    sc_re-church-sp.gif
    photo.jpg
     
    Status
    Not open for further replies.