මචංලා ජාවා වල API එක ගොඩක් ලොකුයිනේ. මේ හැම එකම ටෙස්ට් කරන්න ගියොත් නාකිවෙලා තියෙයි 

ඇත්තටම මචංලා ඔය ලංකාවේ SOFTWARE COMPANY වල වැඩ කරන අය මුලු API එකම නැති උනත් සෑහෙන්න දුරට දැනන් ඉන්නවද?
අම්මෝ මට පිස්සු වගේ.
Packages
Sub packages
Classes
Pre-made methods
Constants

උදාහරණයක් විදිටය ගත්තොත් javax.swing.JOptionPane class එක ගත්තොත් ඒකේ ඇතුලේ interfaces, methods බර ගානක්.
JOptionPane කියන class එක විතරක් ගත්තොත් ඒකෙත් methods බර ගානක් 

PHP කොච්චර සරලද කියල හිතුනා මට ඒ වෙලාවේ

අනිත් එක Java API documentation එක මාර අවුල් විදියට ලියල තියෙන්නේ
සමහර විට අපිට අත්දැකීම් නැති නිසා එහෙම තේරෙනව ඇති.
උදාහරණයක්විදිට ගත්තොත් depricated methods වලට ගියාම ඒක depricated කියල පැහැදිලිව කියල නෑ. වෙනම ලිස්ටින් කරල විතරයි.
මම දැකපු තරමක්දරට හරි ලේසිම api documentation එක තමයි php documentation එක.
ඇත්තටම හොඳ c,c++,.net,java programmers ලට මල්තියල වැන්දට පව් නෑ.

මොකද ඔයාල මේගැන හිතන්නේ?

ඇත්තටම මචංලා ඔය ලංකාවේ SOFTWARE COMPANY වල වැඩ කරන අය මුලු API එකම නැති උනත් සෑහෙන්න දුරට දැනන් ඉන්නවද? අම්මෝ මට පිස්සු වගේ.
Packages
Sub packages
Classes
Pre-made methods
Constants

උදාහරණයක් විදිටය ගත්තොත් javax.swing.JOptionPane class එක ගත්තොත් ඒකේ ඇතුලේ interfaces, methods බර ගානක්.

JOptionPane කියන class එක විතරක් ගත්තොත් ඒකෙත් methods බර ගානක් 

PHP කොච්චර සරලද කියල හිතුනා මට ඒ වෙලාවේ

අනිත් එක Java API documentation එක මාර අවුල් විදියට ලියල තියෙන්නේ

සමහර විට අපිට අත්දැකීම් නැති නිසා එහෙම තේරෙනව ඇති.උදාහරණයක්විදිට ගත්තොත් depricated methods වලට ගියාම ඒක depricated කියල පැහැදිලිව කියල නෑ. වෙනම ලිස්ටින් කරල විතරයි.

මම දැකපු තරමක්දරට හරි ලේසිම api documentation එක තමයි php documentation එක.
ඇත්තටම හොඳ c,c++,.net,java programmers ලට මල්තියල වැන්දට පව් නෑ.

මොකද ඔයාල මේගැන හිතන්නේ?

Last edited: