Java API , ammooooooooooooo

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංලා ජාවා වල API එක ගොඩක් ලොකුයිනේ. මේ හැම එකම ටෙස්ට් කරන්න ගියොත් නාකිවෙලා තියෙයි :baffled::baffled::baffled: ඇත්තටම මචංලා ඔය ලංකාවේ SOFTWARE COMPANY වල වැඩ කරන අය මුලු API එකම නැති උනත් සෑහෙන්න දුරට දැනන් ඉන්නවද?

    අම්මෝ මට පිස්සු වගේ.

    tired_of_searching_for_quality_link_partners.gif

    Packages
    Sub packages
    Classes
    Pre-made methods
    Constants :baffled::baffled::baffled:

    උදාහරණයක් විදිටය ගත්තොත් javax.swing.JOptionPane class එක ගත්තොත් ඒකේ ඇතුලේ interfaces, methods බර ගානක්. :baffled::baffled: JOptionPane කියන class එක විතරක් ගත්තොත් ඒකෙත් methods බර ගානක් :oo::baffled:

    PHP කොච්චර සරලද කියල හිතුනා මට ඒ වෙලාවේ :P:P:P

    අනිත් එක Java API documentation එක මාර අවුල් විදියට ලියල තියෙන්නේ :no::dull: සමහර විට අපිට අත්දැකීම් නැති නිසා එහෙම තේරෙනව ඇති.

    උදාහරණයක්විදිට ගත්තොත් depricated methods වලට ගියාම ඒක depricated කියල පැහැදිලිව කියල නෑ. වෙනම ලිස්ටින් කරල විතරයි. :nerd:

    මම දැකපු තරමක්දරට හරි ලේසිම api documentation එක තමයි php documentation එක.

    ඇත්තටම හොඳ c,c++,.net,java programmers ලට මල්තියල වැන්දට පව් නෑ. :):):)

    මොකද ඔයාල මේගැන හිතන්නේ? :P:P:P
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔයා VKontakte එකට කරපු දේට pavel durov ට සෑහෙන්න රිදිල. :dull::dull::dull:

    lol. HE power ekata apu gaman kare oya tv channel ehema aragaththu eka thama. eeke wadagathkama eya dannawa. media thama ratak palanaya karanne. Rajun thananne media. Man hithanawa president eyata offer ekak denna athi refuse karapu nisane ohoma balen wage ooka une. :) President ekka happenna awith Oligrachs lage samaha ayata una dewal meyata amathaka nathuwa athine. ee hinda ohoma beruna athi.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔක්කොම අපි දන්නව කියන එකෙන් උඹ අදහස් කලේ මොකක්ද බං ? හැම api එකකිංම වැඩ කරල තියෙනව කියන එකද ? ජාව ආරම්භ වුන දා ඉඳන් api කීයක් නං ඇවිත් ඇද්ද බං ? තව කීයක් නං එනවද.. ඔය ඔක්කොම ගිරව් වගේ කටපාඩම් කල්ල වැඩක් නෑ බං.. ලැන්ග්වේජ් එක තේරුම් ගත්තාම ඇති.. api වල තියෙන්නෙ අලුත් ක්ලාස් මෙතඩ්ස් වගේ ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් දේවල්නෙ.. හිතන්න පුළුවන්නම්, ලැන්ග්වේජ් එක තේරෙනවනං අලුතෙන් api ආවාම උන්ගෙ ඩොක්ස් ටික කියෙව්ව නං ඇති.. නැතුව හැම api එකක්ම කටපාඩම් කරන එකේ කිසිම තේරුමක් නෑ.. හිතපං ගේම් හදන එකෙක් ඉන්නව.. උට twitter එකෙන් දෙන api එහෙම අරගෙන පොල් ගාන්නඩ බං ? අනික උට twitter එකෙන් දෙන api එක පුළුවන් වුනා කියල ගේම් එකට අහවල් දෙයක් එකතු කරන්නද ? අවශ්‍යතාවයේ හැටියට api පාවිච්චි කරනව.. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් api හොයල බලල ටික කාලයක් අරගෙන ඒ api එක අධ්‍යනය කරල ඇප ලියනව..

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඔව් තැනේ හැටියට ඇනේ ගහන්න ඕන. :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    :yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    twitter api eke nam wedak thiyenawa.

    high score ekak gaththama eka tweet karanna puluwan widiyatah hadanna :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචංලා ජාවා වල API එක ගොඩක් ලොකුයිනේ. මේ හැම එකම ටෙස්ට් කරන්න ගියොත් නාකිවෙලා තියෙයි :baffled::baffled::baffled: ඇත්තටම මචංලා ඔය ලංකාවේ SOFTWARE COMPANY වල වැඩ කරන අය මුලු API එකම නැති උනත් සෑහෙන්න දුරට දැනන් ඉන්නවද?

    අම්මෝ මට පිස්සු වගේ.

    tired_of_searching_for_quality_link_partners.gif

    Packages
    Sub packages
    Classes
    Pre-made methods
    Constants :baffled::baffled::baffled:

    උදාහරණයක් විදිටය ගත්තොත් javax.swing.JOptionPane class එක ගත්තොත් ඒකේ ඇතුලේ interfaces, methods බර ගානක්. :baffled::baffled: JOptionPane කියන class එක විතරක් ගත්තොත් ඒකෙත් methods බර ගානක් :oo::baffled:

    PHP කොච්චර සරලද කියල හිතුනා මට ඒ වෙලාවේ :P:P:P

    අනිත් එක Java API documentation එක මාර අවුල් විදියට ලියල තියෙන්නේ :no::dull: සමහර විට අපිට අත්දැකීම් නැති නිසා එහෙම තේරෙනව ඇති.

    උදාහරණයක්විදිට ගත්තොත් depricated methods වලට ගියාම ඒක depricated කියල පැහැදිලිව කියල නෑ. වෙනම ලිස්ටින් කරල විතරයි. :nerd:

    මම දැකපු තරමක්දරට හරි ලේසිම api documentation එක තමයි php documentation එක.

    ඇත්තටම හොඳ c,c++,.net,java programmers ලට මල්තියල වැන්දට පව් නෑ. :):):)

    මොකද ඔයාල මේගැන හිතන්නේ? :P:P:P

    මම php and java දෙකම කරනවා. java ආතල් php හොදයි. දෙකෙන් මොක කරත් netbeans තමයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    twitter api eke nam wedak thiyenawa.

    high score ekak gaththama eka tweet karanna puluwan widiyatah hadanna
    **

    අම්මප තෝව මට අහුවුනොත් ටෝචර් කර්ස් එක විනාඩි දහයක් තිස්සෙ කොරල කිලිං කර්ස් එක කරන්නෙ...