JAVA (Netbeans ) දන්නා කස්ටියගෙන් ලොකු ඕනේ. මගේ individual project එකට මම හදන්නේ පොස් POS system එකක්. එකට AUTO COMPLETE TEXT FIELD එකක් දාගන්න ඕනේ කරලා තියෙනවා. AUTO COMPLETE Combo Box එකක් උනත් කමක් නේ. Google එකේ හැම තැනම හෙව්වා එත් හරියට තේරුම් ගන්න පුළුවන් එකක්වත් හම්බුනේ නේ.
දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න. ලොකු උදව්වක්. මන් ජවා මහා ලොකු වැඩකාරයෙක් නම් නෙමේ.

දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න. ලොකු උදව්වක්. මන් ජවා මහා ලොකු වැඩකාරයෙක් නම් නෙමේ.