java da ? c# da ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ යන විදියට නම් පුතේ ජාවා අනාත වෙන සීන් එකක් තියෙන්නේ.

    564710_454135091378739_761068764_n.png

    මමත් ටිකක් සි# කරන්න බැලුවේ. ඒ උනාට එක ජාවා තරම් කික් එකක් නෑ නොවෑ.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචන් ඔය එක එක සමීක්ෂන ප්‍රථිපල වලින් ඔය වගේ පෙනුනනට ජාව ලේසියෙන් වැටෙන්නෑ. ඇන්ඩ්‍රොයිඩ් නිසාවත් ටිකක් හරි අලල්ල හිටිනව.

    දැන් ඔකේ විදියට PHP උනත් සෑහෙන්න බැහැලනේ.. ඒත් මචන් තව සෑහෙන්න කාලෙකට PHP බහින්නෑ. ඔතනදි මචන් ලැංග්වේජ් එක විතරක් නෙමේ අනෙක් දේවල් උනත් බලපානව. හතපන් අපිට සෑහෙන්න ලාබෙට ගන්න පුලුවන් PHP හොස්ටින්. NODE.JS සාමාන්‍ය SHARED HOSTING වල දාන්න බෑ අනම් මනම් නිසා.

    අනිවා උබ C# කරපන්. C# කියෙන්නේ ගොඩක් මොඩර්න් ලැන්ග්වේජ් එකක්. සෑහෙන්න තැනක් ලංකාවේ උනත් තියෙනවා. C# WITH .NET එක්ක කරගත්ත කියන්නේ සෑහෙන්න ලොකු දෙයක්. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චේන්ජ් කියල දාල තියෙන්නෙ මොකේ චේන්ජ් එකද බං ? o_O ඩේට දීල හරියන්නෑ බං මිනිස්සුන්ට.. ඉන්ෆෝමේශන් විදිහට දීපං.. ඩේට තේරෙන්නෙ ඩේට ටිකට අදාල අනික් ටිකත් කියෝපු කෙනාට විතරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    මචන් C # වලට පලයන්. ජාවා තරම් කික් එක්ක නැතිවුනාට c# වලට හොඳ අනාගත්ටය්ක් තියෙනවා, දැන් ලිනුක්ස් එකටත් ප්‍රොග්‍රම් හදන්න පුළුවන් C# walin
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oh my god :P mata me Java allergic :P elakiri ena hema ekama data warehousing and mining danne ne kollo. thiyana data ekak information karalama kiyapan ! :rolleyes:
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    kawru hari kenek c# lesson serios ekak karannako
    godak ayata prayojanawath wei
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් C # වලට පලයන්. ජාවා තරම් කික් එක්ක නැතිවුනාට c# වලට හොඳ අනාගත්ටය්ක් තියෙනවා, දැන් ලිනුක්ස් එකටත් ප්‍රොග්‍රම් හදන්න පුළුවන් C# walin

    mono ඉගෙනගෙන වැඩක් වෙන්නෙ නෑ. දැන් සිල්වලයිට් සපෝට් එකත් ඔෆීශලි ඩ්‍රොප් කරා. wpf සපෝට් එකත් නෑ. මොනෝත් එහෙම්මම නවත්තල දායි. linux program කරනවනම් C + Gtk+ ඉගෙන ගන්න ඕන.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    oh my god :P mata me Java allergic :P elakiri ena hema ekama data warehousing and mining danne ne kollo. thiyana data ekak information karalama kiyapan ! :rolleyes:

    ජාවා ඉතින් සමහරුන්ට ටිකක් අමාරුයි තමයි. මහන්සි වුනොත් බැරි වෙන එකක් නෑ. :)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    java, c#, c++ wena wenama igena ganna one na ban. java igena gaththa kiyanne c# karanna puluwan. aye amuthuwen igena ganna deyak na. eke anith paththath ehemai. c# based wela thiyenne c++ wala syntax and semantics. java walath syntax godak derive wela thiyenne c, c++ walin. 1ka language 1k puluwan nam anith ewa karana eka amaru deyak nemei. anika umba IT/Developing karanna innawanam oka language ekata restrict wela ba machan. ubata dan 21i kiyamu. thawa kotchara kal thiyenawa da adinna. thawa awrudu 10, 20kin monawage technologies ei da kiyala kawda danne. eka nisa oya field eke innakota hamawelema update wenna puluwan wenna one.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ජාවා ඉතින් සමහරුන්ට ටිකක් අමාරුයි තමයි. මහන්සි වුනොත් බැරි වෙන එකක් නෑ. :)

    ගොඩක් උන්ට බන් ජාව අමාරු නෑ උන්ට ජාව අල්ලන්නේ නැත්තේ පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවත් පොඩි බගි ගතියක් දැනෙනව. C# වලත් CLR තිබ්බත් JAVA වල jVM එක බගි මමත් ඒක දැකල තියෙනව. C# ගොඩක් ස්මූත් ඒ අතින්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    මචන් ඔය එක එක සමීක්ෂන ප්‍රථිපල වලින් ඔය වගේ පෙනුනනට ජාව ලේසියෙන් වැටෙන්නෑ. ඇන්ඩ්‍රොයිඩ් නිසාවත් ටිකක් හරි අලල්ල හිටිනව.

    දැන් ඔකේ විදියට PHP උනත් සෑහෙන්න බැහැලනේ.. ඒත් මචන් තව සෑහෙන්න කාලෙකට PHP බහින්නෑ. ඔතනදි මචන් ලැංග්වේජ් එක විතරක් නෙමේ අනෙක් දේවල් උනත් බලපානව. හතපන් අපිට සෑහෙන්න ලාබෙට ගන්න පුලුවන් PHP හොස්ටින්. NODE.JS සාමාන්‍ය SHARED HOSTING වල දාන්න බෑ අනම් මනම් නිසා.

    අනිවා උබ C# කරපන්. C# කියෙන්නේ ගොඩක් මොඩර්න් ලැන්ග්වේජ් එකක්. සෑහෙන්න තැනක් ලංකාවේ උනත් තියෙනවා. C# WITH .NET එක්ක කරගත්ත කියන්නේ සෑහෙන්න ලොකු දෙයක්. :)

    aniwa machn........ :yes::yes:
    mn nm hithnnne na thawa 5 years wath java watei kiyala :no:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ගොඩක් උන්ට බන් ජාව අමාරු නෑ උන්ට ජාව අල්ලන්නේ නැත්තේ පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවත් පොඩි බගි ගතියක් දැනෙනව. C# වලත් CLR තිබ්බත් JAVA වල jVM එක බගි මමත් ඒක දැකල තියෙනව. C# ගොඩක් ස්මූත් ඒ අතින්.

    උබ හොද පොයින්ට් එකක් කිව්වෙ. අපි ටිකක් මේ ගැන කතා කරමු. උබ බගී කියනව ඇත්තෙ UI responsiveness එක වෙන්න ඕන. ඒක හරියට හරි මචන්. ජාව program එකක් C# program එකක් එක්ක වින්ඩොව්ස් එන්වාරමන්ට් එකකදි ගත්තම අනිවාර්යෙන්ම C# performance හොදයි. ඒකට හේතුව තමයි C# වැඩ කරන්නෙ තනි කරම ඩොට් නෙට් උඩ. සාමාන්‍යන් වින්ඩොව්ස් ලෝඩ් වුනාම ඔය ඩොට් නෙට් එක ඉනීශලයිස් කරල කෑශ් කරල තියා ගන්නව. ඒ නිසා C# program එකක් රන් වෙන්න කලින් අවශ්‍යය ඩොට් නෙට් කම්පෝනන්ට්ස් ලොඩ් වෙලා ඉවරයි.

    නමුත් ජාව රන් වෙන්න කලින් කිසිම ඉනීශලයිස් වීමක් කලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා මුලින්ම jvm එක load කරගන්න වෙනව. මේ එනවාරමන්ට් එක හැදෙන්න පොඩි වෙලාවක් යනව කෑශ් වෙලා නැති නිසා. මේකට තමයි වර්චුවල් මැශින් ඕවහෙඩ් එක කියන්නෙ. නමුත් execution එක ගත්තම ඔය දෙකේ වැඩි වෙනසක් නෑ. ගොඩක් ඔය ලැන්ග්වේජස් ස්ලොව් කියල බොරු සෝබන දාන එකෙක් වත් performance critical code ලියන එවුන් නෙමෙයි. :lol: ලගදි මරු වැඩක් උනා කෝඩ් රිවීව් එකකදි, ඔය වගේ එකෙක් ආව c++ code එකක් ලියාගෙන. මුගෙ හරිම ඔලුව. program එක slow වෙයි කියල මූ කිසිම framework එකක් යූස් කරන්නෑ කිව්ව :lol: බලන කොට සමහර තැන් වලින් මුගෙ private members ලා ලීක් වෙනව. මෙමරි ලීක් එහෙම ගොඩක් තිබුන ඔපරේට ඕවලෝඩ් කරන්න ගිහින්. :dull: ජාව වල performance improvement techniques ගොඩක් තියෙනව. ඒව ඉගෙන ගන්න අවුරුදු ගනන් යනව ඉතින්. :nerd:
     
    මම මචන් ජාව තමයි මුලින්ම කරන්න ගත්තේ.. මට ඔය බගි ගතයියි නිම්බස් ලුක් එකයි ඇල්ලුවෙ නෑ. ඒ කාලේ වැඩිය දන්නෙත් නෑ. අනිවා ලයිබ්රරීස් යූස් කරල තමන් කැමති විදියට හදාගන්න පුලුවන්. මම දැන් විනෝදාන්ෂයක් විදියට වෙබ් පැත්ත ඉගෙන ගන්නව. මීට අමතරව C, C# කරනව. ඒකෙදී තේරුනේ ඒව පට්ට ස්මූත් කියල. ඔය උබ කියල තියෙන සීන් අදයි දැනගත්තේ තැන්ක්ස් ශෙයා කරාට.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මම මචන් ජාව තමයි මුලින්ම කරන්න ගත්තේ.. මට ඔය බගි ගතයියි නිම්බස් ලුක් එකයි ඇල්ලුවෙ නෑ. ඒ කාලේ වැඩිය දන්නෙත් නෑ. අනිවා ලයිබ්රරීස් යූස් කරල තමන් කැමති විදියට හදාගන්න පුලුවන්. මම දැන් විනෝදාන්ෂයක් විදියට වෙබ් පැත්ත ඉගෙන ගන්නව. මීට අමතරව C, C# කරනව. ඒකෙදී තේරුනේ ඒව පට්ට ස්මූත් කියල. ඔය උබ කියල තියෙන සීන් අදයි දැනගත්තේ තැන්ක්ස් ශෙයා කරාට.

    අනිවාර්යෙන්ම හැම දෙයක්ම ඉගෙන ගනින්.

    PS: උබට නිම්බස් එක අයින් කරල ඕනෙනම් ඩිෆෝල්ට් වින්ඩොව්ස් ලුක් එක දාගන්න පුලුවන්.