Java dev ල / Java self study කරන උන් ඉන්නවද (TG ගෲප් එකක් හදමුද?)

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අඩෝ මම මේ දවස් වල self study කරනවා. සෑහෙන ප්‍රශ්න එනව බන් එක එක තැන් වලදි.

    Java කරන උන්, ස්ටඩි කරන උන් එකතු වෙලා හදමුද ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපි? 🥺
    තෙපරබාන්නේ නැතුව ප්‍රශ්නේ අහපන්. දන්න දෙයක් නම් කියලා දෙන්න ඔනේ තරම් අය ඉන්නවා මේකේ.
     
    • Like
    Reactions: siri_ayya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තෙපරබාන්නේ නැතුව ප්‍රශ්නේ අහපන්. දන්න දෙයක් නම් කියලා දෙන්න ඔනේ තරම් අය ඉන්නවා මේකේ.
    me inne java waddek
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ගත්තොත් සෑහෙන්න ප්‍රශ්න තියෙනව මචන්. තවම මොකක් හරි ප්‍රෝග්‍රැම් එකක් එකපාර කෝඩ් කරගන්න තේරෙන්නෙ නෑ.
    මොනාද යූස් කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ.
    සමහර වෙලාවට කෝඩ් කරගන්න පුළුවන් , ඒත් අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ :baffled:
    මේකෙ ත්‍රෙඩ් දැම්මොත් දවසකට දහයක් විස්සක් ත්‍රෙඩ් ඩ් වැටෙයි ඒකටම :lol:
    ඒ නිසා අර වගෙ මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් යූස් කරල කට්ටිය සෙට් වෙන එක හොඳයි නේද්?

    එළම. අරක හදහන්කො
    එකට හේතුව උබ කරන්න යන්නේ මොකක්ද කියන එක උබ හරියට පැහැදිලිව තේරුම් අරගෙන නැ .
    ඊළගට උබට හම්බෙන වැඩේ එක පාරම ජබොස් ගාල ජාවා පැත්තෙන් හිතන්න එපා. හිතපන් ඒ ටාස්ක් එක නොර්මල් විදිහට කරන්නේ කොමද කියල. අන්න එකෙන් අපි කරන්නේ ස්ටෙප්ස් ටික හදාගන්න එක. අන්න ඒ ස්ටෙප් ටිකට තමා අපි කෝඩ් එක ලියන්නේ. ලන්වේජ් එකට කලින් SE පාර්ට් එක එන්න ඕනේ කියන්නේ ඕක බ්‍රෝ