JFileChooser fc = new JFileChooser();
fc.setCurrentDirectory(new java.io.File("."));
fc.setFileSelectionMode(JFileChooser.DIRECTORIES_ONLY);
fc.showOpenDialog(this);
jTextField1.setText(fc.getCurrentDirectory().toString());
desktop එකේ newfolder එකක් හදල තියෙනවා කියල හිතමු. ඉහත කෝඩ් එක මගින් newFolde එකේ path එක ගත්තම path එක එන්නේ desktop එක වෙනකම් විතරයි. newfolder එකේ path එක ගන්නේ නෑ.......
උදා.......
C:\Users\Ravindu\Desktop\New folder (path එක ගන්න ඕන මේ විදියට)
C:\Users\Ravindu\Desktop (File chooser එකෙන් එන්නේ මේ විදියට )
මේක හදාගන්නේ කොහොමද?