JAVA HELP - UNIT OF MEASUREMENTS

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    JAVA HELP - UNIT OF MEASUREMENTS

    මචන්ල මම කෙටියෙන් කියන්නම් මේකයි ප්‍රශනෙ. මට ඕනෙ unit of measurements (UOM) ටිකක් combo box එකකට දාගන්න. පටන් ගන්නකොට මේ combo box එක හිස්. DB එකෙන් uom එක ගන්නව. එතකොට ඒ UOM එක මෙන්න මේ ටිකෙන් එකක් වෙන්න පුලුවන්.

    //Pound, Kilogram, Gram, Miligram, Ounce,Centimetre, Metre, Yard, Foot, Inch

    දැන් ඒ UOM Weight වලට අදාල UOM එකක් නම් මට ඉතුරු UOM ටික combo box එකට දාගන්න ඕනෙ. ඒකියන්නෙ ඒ uom එක මේ පහල තියෙන uom වලින් එකක් නම් ඉතුරු ටික add කරගන්න ඕනෙ.
    //Weight - Pound, Kilogram, Miligram, Gram, Ounce


    Ex 01-
    Combo box initial state = Empty
    DB return UOM = 'Miligram'
    Combo box state =

    Pound, Kilogram, Miligram, Gram, Ounce

    Ex 02-
    Combo box initial state = Empty
    DB return UOM = '
    Foot'
    Combo box state =

    Centimetre, Metre, Yard, Foot, Inch

    මේක මට if else ගොඩක් දාල කර ගන්න පුලුවන්. ඒත් මට ඕනෙ හොද ඇඩ්වාන්ස් ක්‍රමයක්.

    උදවු දෙන හැමෝටම 13+ ගානෙ දෙන්නම්.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Set eka {Pound, Kilogram, Miligram, Gram, Ounce} predefined da?
    Ehenam Enums use karanna pulwane?..

    DB return value eka enum eke tynawnam, enum ekama combo-box ekata load kalanam harine?..
     

    Hunter.txt

    Member
    Dec 31, 2011
    5
    0
    1
    Use ArrayList mcn

    import java.util.ArrayList;

    class UOM
    {
    public static void main(String[] args)
    {
    ArrayList<String> units = new ArrayList<String>();

    units.add("pound");
    units.add("gram");
    units.add("miligram");
    units.add("ounce");
    units.add("centimeter");
    units.add("meter");
    units.add("yard");
    units.add("foot");
    units.add("inch");

    // code to retrieve data from DB
    String dbVal = "pound";

    units.remove(dbVal);

    for(String val : units)
    {
    // code to load data to combo box
    // System.out.println(val);
    }
    }
    }