java help

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
මචන් මන් java වලින්dictionary එකක් හදලා තියනවා එකේ word එකයි meaning එකයි දෙකම English වලින් තියන්නේ මට එකේ meaning එක සිංහලෙන් එන්න හදාගන්න ඔන. කොහොමද කරන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Unicode 8 වලින් Convert කරන්න එතකොට සිංහලෙන් ගන්න පුලුවන්.
 
  • Like
Reactions: akozlov68

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචන් මන් java වලින්dictionary එකක් හදලා තියනවා එකේ word එකයි meaning එකයි දෙකම English වලින් තියන්නේ මට එකේ meaning එක සිංහලෙන් එන්න හදාගන්න ඔන. කොහොමද කරන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?

    Database eka hadanakota DEFAULT CHARACTER SET utf8 DEFAULT COLLATE utf8_general_ci Set karapan. Itapasse app eken meaning eka unicode walin insert karapan