අනේ මචන්ලා උබලා ගාව තියෙනවනම් JAVA වලින් හදපු Library Management System එකක් මට දෙනවද ? Database එක Microsoft SQL වෙන්නත් ඕනේ.
අනේ ලොකු උදව්වක් මේක කරලා දෙන්න පුලුවන්නම්. මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. Please මචන්ලා.
ගොඩාක් Advanced වෙන්න ඕනේ නෑ. Simple විදිහට තිබුනාම ඇති. උබල කලින් කරපු එකක් තියෙනවනම් දෙන්න පුලුවන්ද ?