Text field එකක් බ්ලෑන්ක් තියන්න බෑ කියල error message එකක් දෙන්නේ කොහොමද java වලින් ? try catch එක ඇතුලෙමද ඒකත් දාන්න ඕනේ ?