Java Institute - Havelock

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    එළකිරි කුකුලනි, තොපි මේ ඉන්ස්ටිටියුට් එක ගැන දැනුවත් ද ?

    legit එකක් ද නැත්තං තවත් PCJT ටයිප් ස්පොට් එකක් ද ?

    1711449115888.png


    https://www.javainstitute.edu.lk/


    සිසු සිසුවියනි,

    මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගය සදහා පෙනී සිටි සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන, මෘදුකාංග ඉංජිනේරු උපාධිය සහ උපායමාර්ගික කළමනාකරණ උපාධි පාඨමාලා සඳහා වන ශිෂ්‍යත්වලාභීන් තේරීමේ වැඩසටහනට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු!

    අපගේ සියලුම උපාධි වැඩසටහන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මගින් පිරිනැමනු ලැබේ. ඔබට අධ්‍යයන දැනුම මෙන්ම උසස් මට්ටමේ ප්‍රායෝගික කුසලතාද අප විසින් ලබාදීමට සැලසුම් කර ඇත.

    🛑 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයයේ සබැඳිය(Link) Whatsapp මාර්ගයෙන් 2024 - 03 -22 ඔබට ලබාදෙන අතර එමහින් ඔබගේ ඇතුළත් වීම තහවුරු කරන්න. එවිට E-Mail මාර්ගයෙන් සම්මන්ත්‍රනය සදහා ඇතුලත් වීමේ තොරතුරු ඔබට ලබාදෙනු ලැබේ

    ස්තුතියි.


    ඔන්න ඔහොම එකක් ඇවිත් තියෙනවා, Worth or Not ?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර මේකේ හිටියා කොල්ලෙක්. 2010 - 2012 වගේ කාලේ. ඌ ප්‍රසිද්ධියේ ඔය pcjt කියන එකෙන් ගේම ඉල්ලුවා. අන්තිමට උට සීඅයිඩී යන්නත් උනා වගේ මතකයක් තියනව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    යකො ජොයින් වෙලා තියෙන්නෙ 2008 කිරියට.
    මැසෙජස් බර තොගෙකුත් තියෙනවා.
    ඒ කියන්නෙ කිරියෙ කරක් ගහපු නාකි කුකුළෙක් .
    එහෙව් එකා දන්නෙ නැහැ පී සී ජේ ටී ,ජාවා කඩෙ ගැන ?
    උඹ ආතල් එකක් නේ මෙ ගන්නෙ ?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Ammata huke dial bn oke inne iit eke degree eka laksha 20 kaale ooke laksha 30 kiwwa degree eka.laksha 8 kata karanna puluwn lu scholorahip eka aran.scholorahip eka hamota denewa.uge ammata hukana hukanno tikak😄.yana un paw itin🥴.

    ඕකමද බන් පානදුරෙත් ගාලු පාරේ තඩි බෝඩ් එකක් ගහලා තියනවා sri lankan number 1 software engineering institute කියලා java institute ද මොකක්ද එකක🙂.
     
    Last edited: