Java Institute - Havelock

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැන් අවුරුදු හත අටකට කලින් තැපෑලෙන් එවල හෝ ඉස්කෝල ළඟ බෙදපු කොළ වල තිබ්බ ,
    institute එකක් කොළ

    මම එකේ ෆොටෝ වල දන්න ,දැකල තියෙන උන් හිටිය

    මම දන්නා විදිහට උන්
    SLIIT , IIT SE කරපු උන් හිටිය , මොරටුවේ engineering ගිහින් SEඉන්න උන් , තව මොරටුව IT .Colombo CS ඉඳපු උන් , තව දන්න උන් ,මම දන්න විදිහට උන් වෙන තැන් වලින් degree කරපු උන් ,

    අර course කරන තැන course සල්ලි දීල හෝ ශිෂ්ශත්ව වලට කරලා degree කරනන් කලින් ,

    ඒත් උන් කරපු degree ගැන ඒ කොළ ,පොත් වල තිබුනේ නැහැ , උන් අර කොළ බෙදපු උන්ගේ course එක කරලා
    SE ,Tech lead ....etc ජොබ්ස් වල ඉන්නවා වගේ දාල තිබ්බේ .
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,643
    5,657
    113
    Colombo
    එළකිරි කුකුලනි, තොපි මේ ඉන්ස්ටිටියුට් එක ගැන දැනුවත් ද ?

    legit එකක් ද නැත්තං තවත් PCJT ටයිප් ස්පොට් එකක් ද ?

    View attachment 227017

    https://www.javainstitute.edu.lk/





    ඔන්න ඔහොම එකක් ඇවිත් තියෙනවා, Worth or Not ?
    ඕකේ ලොක්කද කොහෙද හමුදාවේ එකෙක් කියවනවා උගේ ඩිසිප්ලීන් ගැන පකයා වගේ...පිස්සු හුත්තට
     
    • Love
    Reactions: BruceWayne92