JAVA karanna IJTS hondaida???

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඕක හරියෙන්නෙ නෑ.. එක දවසක් වත් යන්න එපා.. උඹේ හොදට තීන මොලෙ සෝදල විසබීජ දායි.. එචරයි!
    10.gif
     

    TSthush

    Junior member
  • Sep 26, 2006
    263
    20
    18
    Piliyandala
    ehenam koheda karanna honda???
    habai mekai scene eka mata oya theory nam wadak na....
    java walin problems walata answers denna puluwan programs thamai build up karanna one....ehema thanak kawda danne????
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම දන්නෙ නෑ IJTS එකේ ඔය කියන තරම් නරකක් වෙනවද කියන එකනම්. මමත් එතනින් ඉගෙනගෙන තියෙනව. හැබැයි, අමතර දේවලට හොට දාන්න ගියෙ නෑ. වෙලාවට class එකට ගියා. ඉගෙනගත්ත. ආය ගෙදර ආව. බාහිර වැඩ වලට සම්බන්ධ උනේ නෑ.

    හැබැයි, මට software industry එකේ ඉන්න සැලකිය යුතු කෙනෙක් කියපු කතාවක් තමයි, "කවදාවත් CV එකකවත් IJTS එකින් ඉගෙනගත්ත කියල දාන්න එපා" කියල. මම හේතුව ඇහුවම කිවුවෙ industry එක තුල එයාලට එච්චර සැලකියයුතු හොඳ නමක් නෑ කියල.

    මගේ පෞද්ගලික අදහස නම් තමන් හරියට ඉගෙනගන්නවනම් එච්චරයි. එතන උගන්වනව. හැබැයි, මෙහෙමයි, කියාගෙන යනව. ප්‍රශ්නයක් අහුවොත් ඇර ආය හෙවිලි බැලිලි නෑ. මනස්ගාතත් නැතුව නෙවෙයි. තමන් හරියට ඉඳල ඉගෙනගෙන එන්න දැනගන්න ඕන.

    අනික ඉගෙනගත්තෙ අරහෙන් මෙහෙන් කියල දාන්න උවමනා නෑ නෙව. කොහෙන් ඉගෙන ගත්තත්, certificate oracle එකෙන්නෙ. තැනේ හැටියට වැඩ කරන්න. එකට වඩා හොඳ තැනුත් තව ඇති. හොයල බලන්න එවත් ටිකක්. ඒ කරල තමන්ට ගැලපෙන හොඳ දේ තොරගන්න.
    :yes::yes::yes::yes:
     

    TSthush

    Junior member
  • Sep 26, 2006
    263
    20
    18
    Piliyandala
    ela ela thnx macho comment ekata....:cool:
    ahuwata kamak nadda manda!!!:baffled:
    monawada oya amathara wada???? :confused::confused:
    anika ai piliganeemak na kiyala industry eke kiyanne???:confused:
    thawa danna kiyana places thiyenawa nam post karanna...:yes::yes:
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    වරදක් නැහැ එතන හොදයි මමත් එතන තමයි ඉගෙනගන්නේ...............
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    man hithanne uba OCJP certificate eka ganna ne hadanne

    ICBT hari ATC hari palayan machan !!

    Oya kohewath yanna one naha ubata basic knowledge ekak thiyenwanm .Ganin K&B book eka. Self studies karapan

    Goda danna puluwan
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    IJTS eken dena degree eka hora ekak kiyala kiyana nisa [ attada boruda kiyala mama danne na ] dan kauruth IJTS echara ganan ganne na... but mama danna widihata nam degree eka kese wethat java igena ganna nam IJTS aulak na.. hodata karagattu un innawa.. poddak e kenek gen ahala details dana ganna :yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Oya kohewath yanna one naha ubata basic knowledge ekak thiyenwanm .Ganin K&B book eka. Self studies karapan

    Goda danna puluwan

    :yes: Java / onema programming language ekak igena ganna hodama widiha thamai self studying.. eketh video tutorials thamai effective ma widiha. mama degree eka karana kale melo wadak kale na :P passe.. specially job eke mul kale thaniyen katta kala thamai hama deyak ma igena gatte :)