ජාවා වලින් වෙබ් පිටුවක් open කර ගැනීම
ඔයාලට program එකක් හදද්දී ඔයාලගේ වෙබ්සයිට් එකට හරි වෙන සයිට් එකකට හරි යන්න ලින්ක් එකක් දෙන්න ඕන නම් මේ විදියට කරන්න පුළුවන්. පොඩි code එකක් තියෙන්නෙ.
මම මේ button එක click කලාම google එකට යන්න තමයි හැදුවේ. මුලින්ම button එක උඩ right click කරලා event > action > actionPerformed වල පහත විදියට code කරන්න.
ඔතන String url කියල තියෙන තැනට යන්න ඕන url එක දෙන්න.

ඉතින් ජාවා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනේ කියලා හිතුනා.
අදත් පොඩි පොඩ් දේවල්

වැඩිය ටයිප් කරන්න කම්මැලියි..