~~~~~~~~~~~~Java Mega Tread~~~~~~~~~~~~~

ජාවා වලින් වෙබ් පිටුවක් open කර ගැනීම

ඔයාලට program එකක් හදද්දී ඔයාලගේ වෙබ්සයිට් එකට හරි වෙන සයිට් එකකට හරි යන්න ලින්ක් එකක් දෙන්න ඕන නම් මේ විදියට කරන්න පුළුවන්. පොඩි code එකක් තියෙන්නෙ.

73ntDm3.png


මම මේ button එක click කලාම google එකට යන්න තමයි හැදුවේ. මුලින්ම button එක උඩ right click කරලා event > action > actionPerformed වල පහත විදියට code කරන්න.

X9ewlgK.png


ඔතන String url කියල තියෙන තැනට යන්න ඕන url එක දෙන්න.:)
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    basic wadak na. boruwata time waste kara ganna epa. basic one tharam net eke thiyenawa. intermediate wage dewal share karanna. like patterns, objects, interfaces,
     
    • Like
    Reactions: kavindu84
    කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ..:rolleyes:ඉතින් ජාවා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනේ කියලා හිතුනා.:):):)
    මට සමාවෙන්න මේකෙ පිළිවෙලකට පාඩම් දාන්න වෙන්නේ නැති එකට..:sorry:අදත් පොඩි පොඩ් දේවල්
    ටිකක් කියන්නම්..අඩු පාඩු එහෙම තියෙනවා නම් කියනු මැනවි.:yes:

    Code:
    class A{
        public static void main(String args[]){
            System.out.println(012);//10 
        }
    }

    මෙතන output එක එන්නේ 10 කියලා.එහෙම වෙන්න හේතුව තමයි ඉස්සරහට 0 තියෙනකොට ජාවා
    වලින් ඒක අදුරගන්නේ octal එකක් විදියට.ඔතන 018 වගේ ප්‍රින්ට් කරන්න දීලා තිබුනොත් කම්පයිල් එරර්
    එකක් එනවා.ඒ අටේ පාදයේ සන්ක්‍යා වල විශාලම අගය 7 නිසා.මෙතනදී 012 කියලා අටේ පාදයෙන් තියෙන එක
    10 පාදයට හැරෙව්වම එන පිළිතුර වෙන්නෙ 10.ඒකයි 10 output එක විදියට එන්නෙ..තේරුනාද මන්දා...:nerd::nerd:

    Code:
    class A{
        public static void main(String args[]){
            System.out.println(0b11);//3 
        }
    }
    ඉස්සරහට 0b තියෙනවා නම් දෙකේ පාදයේ විදියට ගන්නෙ.:yes:

    Code:
    class A{
        public static void main(String args[]){
            System.out.println(0x12);//18 
            System.out.println(0xab);//171
        }
    }
    ඒ වගේම ඉස්සරහට 0x තියෙනවා නම් 16 පාදයේ විදියට ගන්නවා.:D

    Code:
    class A{
        public static void main(String args[]){
            int x;
        }
    }
    මේ ප්‍රෝග්‍රෑම් එක compile වෙනවා.:yes:

    Code:
    class A{
        public static void main(String args[]){
            int x;
            System.out.println(x);
        }
    }
    හැබැයි මේකෙදි කම්පයිල් එරර් එකක් එනවා.:eek::eek:කලින් ප්‍රෝග්‍රෑම් එකේ int x; කියල variable එකක් හදලා තියෙනවා.
    හැබැයි value එකක් assign කරලා නැහැ.ප්‍රශ්නයක් නැතුව compile කරන්න පුළුවන්.එත් මේ වගේ sout එකක්
    දාලා xව access කරන්න ගියොත් error එකක් එනවා.එහෙම වෙන්න හේතුව int x; කියන variable එක
    method local variable එකක් නිසා.(method එකක් ඇතුලේ තියෙනවා නම් ඒක method local variable එකක්)
    method local variables වලට default values නැති නිසා තමයි access කරන්න බැරි.:shocked:


    පොඩි දේවල් ඉතින්..;)වැඩිය ටයිප් කරන්න කම්මැලියි..:rolleyes:ඊළගට instance variables ගැන දාන්නම්.:):)