Java quarkus එක ගැන මොකද හිතන්නේ?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    quarkus එක ගැන ජාවා කට්ටිය දන්නවා ඇතිනේ. 2019 ආවෙ. ආපු කලේ මේක offer කරපු features එක්ක හිතුවේ main stream වෙයි කියලා. ඒත් තාම ජොබ් offers වල ලොකුවට සදහනක් නැහැ.

    ලොකු project එකකට පාවිච්චි කරපු අය ඉන්නවද? මොනවද අඩුපාඩු?
     
    • Like
    Reactions: kinkon