Java Script දන්න කවුරු හරි ඉන්නවනම් ???

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මෙකෙ Add Multiple Fields දුන්නහම අලුතින් Add වෙන Field එකේ මේකෙ තියෙන Selection Field එකේ විදිහට Styles හැදිල එන්නෙ නෑ..

    හේතුව කියන්න පුලුවන්ද?

     
    Last edited:
    • Like
    Reactions: Ozone4
    Solution
    එහෙම වෙන්නේ නැහැ මොකද ඒ සිලෙක්ට් එක හැදෙන්නේ උබ ඔය පාවිච්චි කරලා තියෙන Choices කියන library එකෙන්...ඒ නිසා dynamic ගහන select dom node එකට එක ආයේ call කරන්න ඕනේ..නැත්තම් ඒක වෙන්නේ නැහැ...උබ ඔක්කොම කරලා තියෙනව හරි...එත් append කරලා විතරක් මදි...ආයේ choices කියන එකත් කෝල් කරන්න...

    මේක බලන්න මන් වෙනස් කරා...




    අනිත් එක jquery වල .live කියන එක වෙනුවට .on එක දාන්න...

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    HTML:
    <!doctype html>
    <html lang="en">
        <!-- Head -->
        <head>
            <meta charset="utf-8">
            <meta name="viewport" content="width=device-width, initial-scale=1, shrink-to-fit=no">
            
            <meta name="title" content=""/>
            <meta name="keywords" content=""/>
            <meta name="description" content=""/>
            <meta name="abstract" content=""/>
            
            <link href="https://getbootstrap.com/docs/5.0/dist/css/bootstrap.min.css" rel="stylesheet">
            <!--<script src="https://maxcdn.bootstrapcdn.com/bootstrap/4.1.3/js/bootstrap.min.js"></script>-->
            <script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/3.3.1/jquery.min.js"></script>
            <script src="https://code.jquery.com/jquery-1.4.3.min.js" ></script>
            <script src="https://cdn.jsdelivr.net/gh/bbbootstrap/libraries@main/choices.min.js"></script>
            <link rel="stylesheet" href="https://cdn.jsdelivr.net/gh/bbbootstrap/libraries@main/choices.min.css">
            
            <script type="text/javascript">
                $(document).ready(function(){
                    
                    var multipleCancelButton = new Choices('#choices-multiple', {
                        removeItemButton: true,
                        maxItemCount:5,
                        searchResultLimit:5,
                        renderChoiceLimit:5
                    });
        
                    //Link click event
                    $('#btn-add').click(function(){
                        alert('aaaa');
                        var templateClone = $("#Multiple-Fields").clone();
                        $('#element1').append(templateClone);
                    });
                });
            </script>
        </head>
        <!-- Body -->
        
        <body>
            <div id="element1">
                <div id="Multiple-Fields">
                    <p>   
                        <label for="items_list">
                         <select name="items_lists" id="choices-multiple" placeholder="Please Select The Items" multiple>
                            <option value="Item 1">Item 1</option>
                            <option value="Item 2">Item 2</option>
                        </select>
                        </label>     
                    </p>
                </div>
                <!-- duplicated element will added here -->
                
            </div>
            <button id="btn-add" class="btn btn-danger btn-sm btn-block">Add Multiple Fields</button>
        </body>
    </html>

    working code
    Capture.PNG

    ------ Post added on Jul 4, 2021 at 1:02 PM
     
    • Like
    Reactions: Ozone4

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම වෙන්නේ නැහැ මොකද ඒ සිලෙක්ට් එක හැදෙන්නේ උබ ඔය පාවිච්චි කරලා තියෙන Choices කියන library එකෙන්...ඒ නිසා dynamic ගහන select dom node එකට එක ආයේ call කරන්න ඕනේ..නැත්තම් ඒක වෙන්නේ නැහැ...උබ ඔක්කොම කරලා තියෙනව හරි...එත් append කරලා විතරක් මදි...ආයේ choices කියන එකත් කෝල් කරන්න...

    මේක බලන්න මන් වෙනස් කරා...




    අනිත් එක jquery වල .live කියන එක වෙනුවට .on එක දාන්න...
     
    • Like
    Reactions: Ozone4
    Solution

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම වෙන්නේ නැහැ මොකද ඒ සිලෙක්ට් එක හැදෙන්නේ උබ ඔය පාවිච්චි කරලා තියෙන Choices කියන library එකෙන්...ඒ නිසා dynamic ගහන select dom node එකට එක ආයේ call කරන්න ඕනේ..නැත්තම් ඒක වෙන්නේ නැහැ...උබ ඔක්කොම කරලා තියෙනව හරි...එත් append කරලා විතරක් මදි...ආයේ choices කියන එකත් කෝල් කරන්න...

    මේක බලන්න මන් වෙනස් කරා...




    අනිත් එක jquery වල .live කියන එක වෙනුවට .on එක දාන්න...

    machan `name="items_lists"` `name="items_lists[]"` wenna one
     
    • Like
    Reactions: kolavari