Java Sri Lanka Exibition

Pradeepjse

Member
Nov 12, 2010
1
0
0
50506_169211983090293_7534956_n.jpg
Friday, November 19 at 6:30am - November 21 at 9:30amලේක් හවුස් ඉදිරිපිට SLECC හිදී


තරුණ තරුණියන් වශ්‍රී ලංකාවේයස අවුරුදු 25 ට පෙර ලක්ෂපතියන් වූ හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 23 ට පෙර රුපියල් 50,000 ට වඩා වැඩිපුර වැටුපක් ගන්න පුහුනු කල හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.
11.gif


ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 21 ට පෙර රොබෝවරුන් හදන්න පුලුවන් කල හැටි පෙන්වන ප්‍රදර්ශනයකි. :P
...
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 21 ට පෙර ජංගම දුරකතන සදහා මෘදුකාංග නිපදවීමට පුලුවන් කල හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 23 ට පෙර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන්වන ආකරය පෙන්වන හැටි ප්‍රදර්ශනයකි.:rofl:

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 23 ට පෙර විද්‍යුත් වානිජ්‍යයෙන් මසකට රුපියල් 20,000 ට වඩා අමතර ආදයම් ලබන ආකාරය පෙන්වන හැටි ප්‍රදර්ශනයකි.:dull:

ලොව ප්‍රබල Java තාක්ෂණය ශ්‍රී ලංකාවේ බලයට නතුකර ගත හැකි බව පෙන්වන හැටි ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වූ මෘදුකාංග ප්‍රදර්ශනය හා පසුගිය වසරේදී 45,000 ක් නෑරඹූ ප්‍රදර්ශනයකි.:rolleyes: