ඕක කරන ටූලස් නම් ඕන තරම් තියනවා.
සරලව කිවුවොතින ඕක කරන්නෙ JRE එකයි ඇප්ලිකේශන් එකේ කෝඩ් එකයි බන්ඩල් එකක් විදියට පැක් කරනවා ඊට පස්සෙ ස්ක්‍රිප්ට් එකකින් ඇප්ලිකේශන් එක ස්ටාට් කරනවා, ඇප්ලිකේශන් එක පැක් කරපු JRE එක යුස් කරන විදියට හදන්න පුලුවන්. මම දන්න විදියට මැත්ලැබ් සොෆ්ට්වෙයා එකේ මේ විදියට පැක් කරපු JRE එකක් තියනවා, තව මේ විදියට පැක් කරපු සොෆ්ට්වෙයා උදාහරන ඕන තරම් ඇති. මේකට කියන්නේ Self Contained Packeges කියලා මේ ලින්ක් වලින් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි. (අනිත් එක exe එකක් හදනවා කියන එක ගැන ඒ තරම් හිතන්න එපා මෙතන තනි පැකේජ් එකක් විදියට හදා ගන්න එක තමයි කරන්න ඕනෙ. සරලව කිවුවොතින් zip ෆයිල් එකක වුනත් exe එකක් විදියට හදන්න පුලුවන්. ඔය ලොකු සොෆ්ට්වෙයා තනි exe එකක් විදියට එනවා නේ, ඒවල ගොඩක් දුරට බන්ඩල් කරපු ආකයිවි තියෙන්නේ. ඒක ඇතුලෙ තියන ස්ක්‍රිප්ට් එකක් හරි ඇත්තටම ඇප්ලිකේශන් එක ස්ටාට් කරන exe එක රන්වෙනවා ලොකු exe එක ඕපන් කරාම.ඕනේ නම් බලන්න 7Zip වගේ එකකින් ඔය ගොඩක් exe අනසිප් කරන්න පුලුවන්.)
මට වින්ඩොස් ප්ලැට්ෆෝම් එකට Develop/Deploy කරන එක ගැන ගොඩක්ම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ, ඒ වුනාට මූලික කන්සෙප්ට් එකයි ඒවයින් තමයි මේ ටික ලිවුවේ වැරැද්දක් තියනවා නම් තව දන්න අය නිවැරදි කරයි.
https://docs.oracle.com/javase/7/docs/technotes/guides/jweb/packagingAppsForMac.html#bundle_jre
http://docs.oracle.com/javase/8/docs/technotes/guides/deploy/self-contained-packaging.html
UPDATE : Ubata one nam jre ekai ube app ekai thini folder ekakata dala wada karana widiyata hada gaththata passe, win32 walin podi exe ekak hadapan ube jar file eka open wenna, lassana icon ekak ehema dala. ita passe setup creator software ekakin setup ekak hada ganin. install wena path, final executable path ehema oya setup crators wala set karanna puluwan. user ube exe eka open karama app eka open wena widiyata.
thanx mchan.. meeken gdak deewal danagatta ban man nam..



