java to exe

ඕක කරන ටූලස් නම් ඕන තරම් තියනවා.
සරලව කිවුවොතින ඕක කරන්නෙ JRE එකයි ඇප්ලිකේශන් එකේ කෝඩ් එකයි බන්ඩල් එකක් විදියට පැක් කරනවා ඊට පස්සෙ ස්ක්‍රිප්ට් එකකින් ඇප්ලිකේශන් එක ස්ටාට් කරනවා, ඇප්ලිකේශන් එක පැක් කරපු JRE එක යුස් කරන විදියට හදන්න පුලුවන්. මම දන්න විදියට මැත්ලැබ් සොෆ්ට්වෙයා එකේ මේ විදියට පැක් කරපු JRE එකක් තියනවා, තව මේ විදියට පැක් කරපු සොෆ්ට්වෙයා උදාහරන ඕන තරම් ඇති. මේකට කියන්නේ Self Contained Packeges කියලා මේ ලින්ක් වලින් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි. (අනිත් එක exe එකක් හදනවා කියන එක ගැන ඒ තරම් හිතන්න එපා මෙතන තනි පැකේජ් එකක් විදියට හදා ගන්න එක තමයි කරන්න ඕනෙ. සරලව කිවුවොතින් zip ෆයිල් එකක වුනත් exe එකක් විදියට හදන්න පුලුවන්. ඔය ලොකු සොෆ්ට්වෙයා තනි exe එකක් විදියට එනවා නේ, ඒවල ගොඩක් දුරට බන්ඩල් කරපු ආකයිවි තියෙන්නේ. ඒක ඇතුලෙ තියන ස්ක්‍රිප්ට් එකක් හරි ඇත්තටම ඇප්ලිකේශන් එක ස්ටාට් කරන exe එක රන්වෙනවා ලොකු exe එක ඕපන් කරාම.ඕනේ නම් බලන්න 7Zip වගේ එකකින් ඔය ගොඩක් exe අනසිප් කරන්න පුලුවන්.)

මට වින්ඩොස් ප්ලැට්ෆෝම් එකට Develop/Deploy කරන එක ගැන ගොඩක්ම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ, ඒ වුනාට මූලික කන්සෙප්ට් එකයි ඒවයින් තමයි මේ ටික ලිවුවේ වැරැද්දක් තියනවා නම් තව දන්න අය නිවැරදි කරයි.


https://docs.oracle.com/javase/7/docs/technotes/guides/jweb/packagingAppsForMac.html#bundle_jre

http://docs.oracle.com/javase/8/docs/technotes/guides/deploy/self-contained-packaging.html

UPDATE : Ubata one nam jre ekai ube app ekai thini folder ekakata dala wada karana widiyata hada gaththata passe, win32 walin podi exe ekak hadapan ube jar file eka open wenna, lassana icon ekak ehema dala. ita passe setup creator software ekakin setup ekak hada ganin. install wena path, final executable path ehema oya setup crators wala set karanna puluwan. user ube exe eka open karama app eka open wena widiyata.


thanx mchan.. meeken gdak deewal danagatta ban man nam..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,631
    113
    Gampaha
    ඉතිං බං software එකක් හදන්නෙ මගේ computer එකේ use කරන්න විතරක් නෙවෙඉනෙ බං.. java නැති එකක වුනත් install karala run කරන්න පුලුව්න් වෙන්න් එපාය් බං..
    ජාව නැති එහෙකට ජාව ඉන්ස්ටෝල් කරපන්කො. එතකොට ඉවරනෙ.. :rofl:
     

    nawgala220

    Member
    Jan 24, 2014
    6
    0
    0
    Mehemai,,,, java nathi machin eke jre witharak install karapuwama athi...eta passe execute wenna ona file eka *.bat file ekaka deepan.
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Try Advanced Installer

    Advanced Intaller walin oya wede lesiyenma karaganna puluwan.
    Patta features tiyana tool ekak. Ape pc ake install karala tiyana JRE ekama bundle karala exe file eka genarate karanna puluwan, try karala balanna.

    :):):):):):):):):)

    http://www.advancedinstaller.com/

    Ma laga crack eka tiyanawa, ona nam kiyanna.
    :yes::yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,631
    113
    Gampaha
    software eka paqichchi karana eka owa danne nattan.. uuta mukuth therenne nattan.. therunath.. java install karala pxu karann wenakota.. software ekata thyena comments.. eeka gann ewn unath,godak,adu wenawane ban..
    ඉතිං ඕකට ඔච්චර නහින්නෙ මොකටද? ඕන අනිත් ටූල්ස් බන්ඩ්ල් එකත් එක්ක දෙනවනෙ..

    එහෙමත් බැරි නම් බැට් එකක් ලියල ඒක exe කරල එකේ කෝඩ් කරනවනෙ ජාව නැත්නම් ජාව සයිලන්ට් ඉන්ස්ටොල් කරන්න කියල...
    :cool:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    meken kohomada karanne kiyalarh kiyala diipanko ban..

    mamanam pawichchi karanne QSetup kiyana software eka , ekata ape jar file ekai , eke lib folder ekai aye anith sambanda karaganna file tikai select karala deela ewa copy wenna one path tika denawa.JRE case
    ekata uba mehema karahan , ube software eka bundle karaddi jre ekath ekatama dala bundle eka gahapan , script ekata deepan e jre ekath install wena widihata.ethakota jre ekath install wenawa ube software ekath install wenawa.:)


     
    Last edited:
    ඉතිං ඕකට ඔච්චර නහින්නෙ මොකටද? ඕන අනිත් ටූල්ස් බන්ඩ්ල් එකත් එක්ක දෙනවනෙ..

    එහෙමත් බැරි නම් බැට් එකක් ලියල ඒක exe කරල එකේ කෝඩ් කරනවනෙ ජාව නැත්නම් ජාව සයිලන්ට් ඉන්ස්ටොල් කරන්න කියල...
    :cool:

    මචං මං හිතන්නෙ ඕක තමෛ මට ඕන එක්.. කොහොමද බං සයිලන්ට් ඉන්ස්ටෝල් කරන්නෙ?? ඒ ගැන ටිකක් කියල දීපංකෝ..
     

    mamanam pawichchi karanne QSetup kiyana software eka , ekata ape jar file ekai , eke lib folder ekai aye anith sambanda karaganna file tikai select karala deela ewa copy wenna one path tika denawa.JRE case
    ekata uba mehema karahan , ube software eka bundle karaddi jre ekath ekatama dala bundle eka gahapan , script ekata deepan e jre ekath install wena widihata.ethakota jre ekath install wenawa ube software ekath install wenawa.:)



    :D :D :D :D :D :D :D :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,607
    98,609
    113
    uba kiyana widiyata karane machan.

    bat file eke udinema JAVA_HOME variable eka config karana oni. JRE eka use karana okata mena me widiyata folder structure eka ene

    ---application
    ----jre
    ----app.jar
    ----libs
    ----Main.bat

    oke bat eke libs wala path hadala jre eka set karala run karana weda karanawa. java nathi machine ekak unath weda.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,631
    113
    Gampaha
    මචං මං හිතන්නෙ ඕක තමෛ මට ඕන එක්.. කොහොමද බං සයිලන්ට් ඉන්ස්ටෝල් කරන්නෙ?? ඒ ගැන ටිකක් කියල දීපංකෝ..
    start /w jre-<file name> /s /L*V setup.log

    නෝට් පෑඩ් එකක් මේ ටික ලියල සේව් කරපන් .bat extension එකෙන්. ඕනෙ නම් ඕකෙම අන්තිම ලයින් එකට දාපන් උබේ ඇප් එක execute වෙන්න. එතකොට userට තියෙන්නෙ ඔය බැට් එක run කරන්න විතරයි. බැට් එක අවුල් නම් bat to exe එකකින් ඕක convert කරගන්න. බැට් එකේම එකේ startup files කොපිවෙන ඒවත් ලියන්න පුලුවන්.. :yes:

    Code:
    @echo Off
    ECHO.
    ECHO Please Wait...
    start /w jre-[COLOR=Red]7u45-windows-i586[/COLOR] /s /L*V setup.log
    ECHO.
    ECHO Installation Completed..
    ECHO.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    mu ahanne JRE ekath ekka ship karana widiya.:):):)

    එහෙම නම් පුළුවන්, ගොඩක් games install කරද්දී දැන් .Net නැත්නම් installation එකේදිම additional step එකක් හැටියට install කරනවා