JAVA - UNICODE PROGRAM

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචල්න ජාවා වලින් ලියපු සින්ග්ලිශ් කෝඩ්ස් තියෙනවද..
    මට ඕනෙ UCSC Unicode converter එකක් ජාව වලින් ලියපු. කෝඩ්ස් ටික ඕනෙ.
    එහෙම නැත්නම් කාට හරි UCSC එකේ තියෙන කෝඩ් ටික ජාව වලින් ලියල දෙන්න පුලුවන් ද?

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    JavaScript source eka thiyenne. Eka balala Java code eka kiyanna. Mama PHP walata concert Kara personal project ekaka ta. Google transliteration apu eka use karannath puluwan one nam.
    Java dana gattata anith ewa danne nane. e nisa convert kara ganna ba. :baffled:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Java dana gattata anith ewa danne nane. e nisa convert kara ganna ba. :baffled:

    උබ මොන ජාතියේ programmer කෙනෙක් ද බන්.
    ඕක මොකක් හරි වැඩකට ආපු එකක් නේද ?
    උබ වෙන එකෙක්ට කියලා කරගෙන උබ සල්ලි ටික ගන්නවා. :lol:

    assignment එකක් නම් තනියෙම කරපන්. මොකද ඉස්සරහට යන්න ඔහොම එක එකාට කියලා කරගෙන බැ.

    කට්ට තමයි ඉතින්. අනික ඕක මහ දෙයක් නෙමේ බන්. JS එකක් java එකක් කරන්න පුළුවන්. බලාගෙන code එක convert කරන්න තියෙන්නේ :)

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    උබ මොන ජාතියේ programmer කෙනෙක් ද බන්.
    ඕක මොකක් හරි වැඩකට ආපු එකක් නේද ?
    උබ වෙන එකෙක්ට කියලා කරගෙන උබ සල්ලි ටික ගන්නවා. :lol:

    assignment එකක් නම් තනියෙම කරපන්. මොකද ඉස්සරහට යන්න ඔහොම එක එකාට කියලා කරගෙන බැ.

    කට්ට තමයි ඉතින්. අනික ඕක මහ දෙයක් නෙමේ බන්. JS එකක් java එකක් කරන්න පුළුවන්. බලාගෙන code එක convert කරන්න තියෙන්නේ :)

    මේක සීංහල ප්‍රජෙක්ට් එකක්. අනිද්දට ඩිලිවරි කරන්න ඕනෙ. තාම ප්‍රොජෙක්ට එක ඉවරත් නෑ. දැන් ටයිම් නෑ ඕක හොය හොයා කරන්න.

    --------------------------------
    සල්ලි ඕනෙ කරනව නම් කියන්න දෙන්නම්,