java vulnerability issue 2013 again

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මම නම් ජාවා පරිගණක බසාවත් එක්ක වැඩකරන්නේ නැ එත් තොරතුරු තාක්සනය ගැන අපි කව්රුත් උනන්දු නිසා සහ සමහර application දුවන්න java ඕනෙම නිසා උදාහරනයක් විදියට adobe software , eclipse...etc තව ගොඩක්
    software වලට java උවමන නිසා ඕක නැතුවම බැහැ ඔන්න ඊත් දැන් අයෙත් මේකට බග් එකක් ඇවිල්ල කියල ආරංචි
    ඇපල් සමගම ජාවා ඉවත් කරලා කියල ආරංචි ..
    මේවා දැක්කම ටිකක් බයත් හිතෙනවා ..
    ඕගොල්ලොත් ටිකක් පරිස්සමින් ඉන්න

    ZA735AS.jpg

    සමහර සිකුරිටි ෆෝරම් වල මේවා ගැන එක එක දේවල් කතා කරනවා හුගක් අය කියන්නේ මේකට ඔරකල් සමාගම් තියන දුර්වල තාවයන් නිසා තමයි කියල එස්සර සන් එක ජාවා කරනකොට මෙහෙම බග් අවේ නැතිලු..
    කොකොටත් හොදා කියල මම නම් සියලුම ජාවා ප්ලගින් disable කරලා තියෙන්නේ

    කෝකටත් ඔයාල මම කියනවට ගූගල් සෙව්මක් දාන්න java vulnerability 2013 කියල

    මේ තියෙන්නේ මම පරණ ත්‍රෙඩ් එකකින් ඔයාලව දැනුවත් කල එක ඕක මීට් පෙරත් දිගටම ඇවිල්ල තියනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1505253

    more info

    Apple blocks Java on Macs due to vulnerabilities

    Critical Java vulnerabilities confirmed in latest version

    http://blog.mozilla.org/security/2013/01/11/protecting-users-against-java-vulnerability/
     
    Last edited:
    • Like
    Reactions: Suvin1122

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    javalogo-100021305-large.png

    Oracle rushes out another Java update, fixing 50 vulnerabilities

    Following disclosures by security researchers of vulnerabilities in the last update of Java released in January, Oracle has rushed out ahead of schedule another bundle of fixes for the programming language.

    The latest update, originally scheduled for release on February 19, contains 50 security fixes for 49 flaws that were exploitable remotely without authorization. That means they can be used on a network without the knowledge of a username and password...........................................http://www.pcworld.com/article/2026...er-java-update-fixing-50-vulnerabilities.html
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Add-on එක බ්ලොක් කරා කිව්වම ගොඩක් දෙනෙක් වැරදි විදිහට හිතාගන්නේ Java Block කරලා කියලා,
    ඔකෙන් Java Software Developers ලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ, ඔකෙන් Java Web Applications Run වෙන එක නවත්තන එක විතරයි වෙන්නේ, වෙනදා වගේම Java Software's Machine එකෙ Run කරන්න පුලුවන්. Java Software's Develop කරන්නත් පුලුවන් ,මේ Java Application එකක් Firefox Run වෙන්න කලින් එන Notification එකක් , Add-on එක Block කරාට පස්සෙ මෙ Java Web Applications Run වෙන්නේ නැ. Java Web Based Applications සාමාන්‍ය Web Sites වල භාවිතා වෙන්නෙත් නැති තරම්.
    Guest.JPG

    Add-on එක Block කරන්න හෙතුව , ඔහොම Run වෙන Application හරහා Malware Install කරන්න විදිහක් හොයාගත්ත එක , Java Web Based Applications වලට PC එකේ File Access ගැනිමට හැකිවිම තමා මේ වගේ දෙයක් වෙන්න ප්‍රාධානම හෙතුව.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    :P:P ado pattane machan ai meka ain karanne :P.