Java WEB Developer && QA

vccran

Junior member
  • May 16, 2009
    73
    2
    18
    ලංකාවේ
    මචංලා තාම JAVA WEB developing && QA කරන Project Experience තියන දෙන්නෙක්ට Internship chance එකක් තියනවා. කැමති කට්ටිය ඉන්නවනම් PM එකක් දාන්න.

    සාමාන්යෙන් web based project එකක් handle කරගන්න පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: VirajRK