මචංලා තාම JAVA WEB developing && QA කරන Project Experience තියන දෙන්නෙක්ට Internship chance එකක් තියනවා. කැමති කට්ටිය ඉන්නවනම් PM එකක් දාන්න. සාමාන්යෙන් web based project එකක් handle කරගන්න පුළුවන් වෙන්න ඕන.