JavaScript ඉගෙන ගන්නකොට

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කතාව පැත්තකින් දැම්මම, both Node and Java provide competitive performance as back ends.
    වැඩ කරන විදිය ගැන තර්ක කරලා තේරුමක් නෑ නෙ Java Script වලින් වැඩේ කරගන්න පුළුවන් නම් නේද?
    ලෝකේ ටෙක්නිකල් ටර්ම්ස් තියනවා .
    විවිද දේවල් විදිද විදිහට කැටගරයිස් කරලා තියෙන්නේ නිකන් නෙමේ නේ
    ප්රෝග්‍රමිග් ලනවේජ් එකකින් කරන්න පුළුවන් වැඩ තියනවා එකේ කාර්යක් තියනවා
    ඒ වගේම ස්කිර්ප්ටින්ග් එකකින් කරන්න පුළුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා
    ඒවා වෙන් කරලා හදුනාගෙන අවශ්‍ය තැනට දාන එක තමා සොෆ්ට්වෙයා ඉන්ගිනියර් ක්නෙක්ගේ දක්ෂතාවය
    මම ඔයා එක්ක තාරක කරන්න අවේ නැතෝ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මමත් Software Engineering ඩිග්‍රියක් කරන්න ඉන්නෙ.
    apita python & bash thiyenawa nam hodai. man den mysql igena ganna gaman. :P malware analysis puluwan , campus eken C igannuwa apita
     
    • Like
    Reactions: 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ලෝකේ ටෙක්නිකල් ටර්ම්ස් තියනවා .
    විවිද දේවල් විදිද විදිහට කැටගරයිස් කරලා තියෙන්නේ නිකන් නෙමේ නේ
    ප්රෝග්‍රමිග් ලනවේජ් එකකින් කරන්න පුළුවන් වැඩ තියනවා එකේ කාර්යක් තියනවා
    ඒ වගේම ස්කිර්ප්ටින්ග් එකකින් කරන්න පුළුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා
    ඒවා වෙන් කරලා හදුනාගෙන අවශ්‍ය තැනට දාන එක තමා සොෆ්ට්වෙයා ඉන්ගිනියර් ක්නෙක්ගේ දක්ෂතාවය
    මම ඔයා එක්ක තාරක කරන්න අවේ නැතෝ
    තර්ක කරන්න නෙවේ. ප්‍රශ්ණයක් ඇහුවෙ.

    කැටගරයිස් කලාට පස්සෙ අලුත් දේවල් ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන් නේද?

    අපි A/L වලට ඉගෙනගත්ත Python වලිනුත් දැං Web Applications හදනවලු.

    apita python & bash thiyenawa nam hodai. man den mysql igena ganna gaman. :P malware analysis puluwan , campus eken C igannuwa apita
    ඉතිං ඔය ටිකම මදෑ Software Engineer පැත්තට යන්නත්
    ------ Post added on Jan 20, 2023 at 7:28 PM
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    තර්ක කරන්න නෙවේ. ප්‍රශ්ණයක් ඇහුවෙ.

    කැටගරයිස් කලාට පස්සෙ අලුත් දේවල් ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන් නේද?

    අපි A/L වලට ඉගෙනගත්ත Python වලිනුත් දැං Web Applications හදනවලු.

    ඉතිං ඔය ටිකම මදෑ Software Engineer පැත්තට යන්නත්
    ------ Post added on Jan 20, 2023 at 7:28 PM
    :rolleyes: software karana unta nidahasak na
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තර්ක කරන්න නෙවේ. ප්‍රශ්ණයක් ඇහුවෙ.

    කැටගරයිස් කලාට පස්සෙ අලුත් දේවල් ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන් නේද?

    අපි A/L වලට ඉගෙනගත්ත Python වලිනුත් දැං Web Applications හදනවලු.

    ඉතිං ඔය ටිකම මදෑ Software Engineer පැත්තට යන්නත්
    ------ Post added on Jan 20, 2023 at 7:28 PM
    ඔය කැටගරි සැහෙන්න ජෙනරික් කටගරයිසේෂන් එකක්. ලෝකේ අමුතුවෙන්ම හොයාගන්න ඒවා ඇරෙන්න අනික් ඒවා දාන්න පුළුවන්
    නෝඩ් වගේ ඒවා කැටගරි වලට අහු වෙලා ඉවරයි මේ වෙනකොට
     
    • Like
    Reactions: 3rd

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Any application that can be written in JavaScript, will eventually be written in JavaScript.”
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    1. අමතක කරන්න එපා js ස්ක්‍රිප්ට් ගහන එකක් මිසක් ලන්වේජ් එකක් නෙමේ කියන එක
    2. js කෙස් සෙන්සිටිව් කියන එක
    3. var දානකොට දහස් වරක් හිතන්න කියන එක
    4. අවරුදු 10 ක් තියරි ඉගෙන ගනන්වට වඩා js ප්‍රක්ටිකලි ප්‍රොජෙක්ට් 10 කට දැමීමෙන් ඉතා පිරිසිදු දැනීමක් සහ වැඩ කරුවෙක් විය හැකි බව

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Js is a scripting language bn...its a turin complete language :yes:

    scripting language ekak kiyanneth program language ekak ma thamai :yes: ekama wenasa interpreter ekak hari host environment ekak hari uda thamai eka run wenne..python, js okkoma ehemai :yes:

    Theory igena ganna ekath watinwa...practically karapuwama wenne godak holes ithuru wenawa :dull: e holes tika wahaganna theory aniwa igena ganna one
     
    • Like
    Reactions: HAneo

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Node.js is a cross-platform, open-source server environment that can run on Windows, Linux, Unix, macOS, and more. Node.js is a back-end JavaScript runtime environment, runs on the V8 JavaScript Engine,

    Nothing to say!!!!!!! a Programing language's end result meant to be run on a CPU
    JS end Result always runs on an engine
    V8 Engine is the one you found in google chrome
    Node.JS ආගමනයත් එක්ක
    C, C++, Java, .Net නැතුව ඕනම app එකක් හදන්න පුළුවන් තත්වෙට ආවා JavaScript.
    Diep.io පටං ගත්ත කාලෙම මට freelance කරන්න ලැබුනා performance testing වලට. Back end, front end සේරම JavaScript තිබ්බෙ.