Jawline හදාගන්නේ කොහොමද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මගේ මූන ඇගට සාපේක්ශව පොඩියි වගේ බන්...කොන්ඩේ කැපුවම ගානට ශේප් වෙනවා...ඒත් කොන්ඩේ ලාවට වැවුනත් කොන්ඩේ වැඩියි මූන පොඩියි වගේ පේනවා නේ බන්....jawline exercises කරහම හරියට සෙට් වෙලා එනවද මූන? කෑම මොකක් හරි recommend කරනවද උබලා?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,731
    113
    Mewing thamai itin thiyenne. Nitharama karanna oni auruddak withara ethakota hkda jaw line ekak ganna puluwan. Ubata nindenut oka karanna wenawa hariyata results ganna nam. Bari wena ekak naha ring ekak wage agillata daganin amathaka wenawata . Etakota digatama eka baleddi ubata mew karanna hithei. Oka thamai danata loke thiyana less expensive method eka habai hariyata kale natnm dath tika issarahata ei ea ganat poddk balapan.