Increase income --> Increase taxes for everyone (poor/rich)
Decrease spending --> Cut government spending, clamp down on exploits such as OT and shit, reduce government staff
Now you tell me, who will be the first to get on the streets if the above 2 is done![]()
ඕවා බැලන්ස් කරන්න තමයි යකෝ උන්ව අපි පත් කරන්නේ. උන්ට plan තියෙන නිසා තමයි බලේ ඉල්ලන්නේ. උබ නාකි මයිනට චන්දෙ දෙද්දී ඕවා ඇහුවේ නෑනේ. ගිහින් අනේ සර් කියල ගහලනේ ආවේ. මුන්ට දීල බලපන් කරයිද නැද්ද කියල. නැත්තං උබේ සෑර්ටම දෙන්න පුළුවන් නේ.