JBL Charge 3 එකක් ගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    bluetooth speaker එකක් ගන්න ඕන සිංහලු, 30කට අඩුවෙන්..
    Original JBL ගන්න තැනක් කියහන්කො..

    Charge 4 එකට වඩා 3 එක හොඳයි නේද පරණ වුනත්.. :oo:
    එහෙම කියන්න හේතුව Charge 3 එකේ Stereo speakers තියෙන නිසා..
    හැබැයි ඉතින් 4 එකේ usb type C තියෙන එකනම් ලොකුම වාසියක්. :(

    Charge 3 එකේ stereo speakers තිබුනට මන් use කරල නැති නිසා දන්නෙ නෑනෙ 4 එක ඊට වඩා හොඳද කියලා..ඒ නිසා User experiance කියන් යමල්ලකො තියෙන උන්.. මොකේ වුනත් deep base තියෙන්න ඕන හොඳටම.

    එහෙමත් නැත්නම් Sony SRS XB - 30 එකක් ගන්නද Cameralk එකෙන්?
     
    Last edited:
    • Like
    Reactions: kinkon and THE-X

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    USB-C is the main reason i bought a flip 5 instead of a flip 4
    faster charging compared to micro usb ports and i dnt hv old charger at home :P

    I don't think Stereo sounds would be a huge issue, since your buying a speaker to listen to music loud. better to buy the latest model.
    If you want quality better to invest on a good pair of headphones.
     
    • Love
    Reactions: Erzo

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    මං charge 3 තුනක් විකිණුවා එළකිරියේ උන්ටම..දැන් මාත් use කරන්නේ XB 30 එකක්...ඒකෙ නම් සවුන්ඩ්ස් පට්ට..charge 3 විකිණුවා මිසක් use කරලා නෑ..
     
    Thanks machan.. charge 4 ekka compare kaloth flip 5 eke loudness and base eka kohomada kiyala idea ekak thiyeda machan?

    මං charge 3 තුනක් විකිණුවා එළකිරියේ උන්ටම..දැන් මාත් use කරන්නේ XB 30 එකක්...ඒකෙ නම් සවුන්ඩ්ස් පට්ට..charge 3 විකිණුවා මිසක් use කරලා නෑ..

    Thanks machan. Charge 3 ekka compare karanna puluwanda oyata XB 30 ?

    XB 30 eke base & loudness hodaida than charge 3 ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    Thanks machan.. charge 4 ekka compare kaloth flip 5 eke loudness and base eka kohomada kiyala idea ekak thiyeda machan?

    Thanks machan. Charge 3 ekka compare karanna puluwanda oyata XB 30 ?

    XB 30 eke base & loudness hodaida than charge 3 ?
    මට දැනුන විදියට XB 30 එක හොදයි වගේ CHARGE 3 එකට වඩා....XB 30 එකේ AUX input එකකුත් තියෙනවා..ඒකත් තවත් වාසියක්..සුපිරි light සෙට් එකකුත් තියෙනවා...ඒකනම් ඉතිං off කරලා තමා use කරන්නේ..බැටරි life එක හොදයි...
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    charge 3 use karanawa
    battery uparimay
    godak use karanna puluwan
    sound hoday trible tiyenawa music ahaddi base witarak madi
    charge 3 enne na dan 4 enne
    usb C kiyala loku aulak na jbl ena charger ekenma charge karama speed
    hoda sound tiyenawa

    Thanks machan.. 4 ekei okei lokuma awula dual speakers and usb type C thama.. instrument separation music ehema kohomada bn 3 eke?

    මට දැනුන විදියට XB 30 එක හොදයි වගේ CHARGE 3 එකට වඩා....XB 30 එකේ AUX input එකකුත් තියෙනවා..ඒකත් තවත් වාසියක්..සුපිරි light සෙට් එකකුත් තියෙනවා...ඒකනම් ඉතිං off කරලා තමා use කරන්නේ..බැටරි life එක හොදයි...

    Sounds පැත්තෙන් ගත්තම අවුලක්ම නෑනෙ නේද මචන්? JBL 3 එකට වඩා සවුන්ඩ්ස්, බේස් එහෙම තියෙනවනේ?