bluetooth speaker එකක් ගන්න ඕන සිංහලු, 30කට අඩුවෙන්..
Original JBL ගන්න තැනක් කියහන්කො..
Charge 4 එකට වඩා 3 එක හොඳයි නේද පරණ වුනත්..
එහෙම කියන්න හේතුව Charge 3 එකේ Stereo speakers තියෙන නිසා..
හැබැයි ඉතින් 4 එකේ usb type C තියෙන එකනම් ලොකුම වාසියක්.
Charge 3 එකේ stereo speakers තිබුනට මන් use කරල නැති නිසා දන්නෙ නෑනෙ 4 එක ඊට වඩා හොඳද කියලා..ඒ නිසා User experiance කියන් යමල්ලකො තියෙන උන්.. මොකේ වුනත් deep base තියෙන්න ඕන හොඳටම.
එහෙමත් නැත්නම් Sony SRS XB - 30 එකක් ගන්නද Cameralk එකෙන්?

Last edited: