oka patta ban
mage cousin genawa NZ walin. habai u gathha gana LKR karoth 50kata kittu wenawa. Mama MC eketh dakka original kiyala fake wikunanawa.
Sounds nan adenawa
charge eka dawas gaanak thinawa
Api Galu kotuwe set wela rae music damma. Kotu thaappe uda idan play karanakota paaratath ahenawa ban.

Man gawa thiyenne bose soundlink miniII ekak. Wide area ekakata saddeta daanna nam jbl hondai. Max sound quality ekka room ekaka wage ahanawanam bose thama.![]()
oka patta ban
mage cousin genawa NZ walin. habai u gathha gana LKR karoth 50kata kittu wenawa. Mama MC eketh dakka original kiyala fake wikunanawa.
Sounds nan adenawa
charge eka dawas gaanak thinawa
Api Galu kotuwe set wela rae music damma. Kotu thaappe uda idan play karanakota paaratath ahenawa ban.
Yakuneee JBL = harman kardon
Now a Days Harman is better than bose . Check the revenues of both companies . daimler benz , bmw higher grade cars are equipped with harman. Harman has much more patents than Bose.
JBL එක හොඳයි එත් උඹට bose soundlink mini ii එකක් ගන්න තිබුනේ , bose එකේ sounds quality වැඩියි JBL එකට වඩා
![]()
koheda ban orijinal ganna thiyenne?
... Check utube reviewYakuneee JBL = harman kardon
Now a Days Harman is better than bose . Check the revenues of both companies . daimler benz , bmw higher grade cars are equipped with harman. Harman has much more patents than Bose.
koheda ban orijinal ganna thiyenne?
ඇයි බන් ඔච්චර ගණන් දීලා ඔය වගේ පොඩි එකක් ගන්නේ?මොකක්ද ඕකේ තියෙන විෂේශත්වය?
Oli_Vili:23337157 said:Yakuneee JBL = harman kardon
Now a Days Harman is better than bose . Check the revenues of both companies . daimler benz , bmw higher grade cars are equipped with harman. Harman has much more patents than Bose.
මම ගාව ඔය දෙකම තියෙනවා මචන් , මට හිතෙන විදියට නම් bose එකේ sounds quality වැඩියි JBL එකට වඩා
koheda ban orijinal ganna thiyenne?
bose එක නම් මම ගත්තේ australia වලින් , JBL එක නම් gift එකක් . bose දැන් Siedles (Pvt) Ltd ලා ළඟ විකුනන්න තියෙනවා එත් quality ගැන නම් කියන්න දන්නේ නෑ , Siedles ලා කියන්නේ original කියලා
ඇයි බන් ඔච්චර ගණන් දීලා ඔය වගේ පොඩි එකක් ගන්නේ?මොකක්ද ඕකේ තියෙන විෂේශත්වය?
මචන් උඹ කවදාහරි ඔය වගේ පොඩි එකකින් සින්දුවක් අහපු දවසට උඹට එක තේරේවි ඕකේ තියෙන විෂේශත්වය, විශේෂයෙන් bose එකකින්