JBL Connect to desktop

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    JBL tune 510bt එකක් හම්බ උනා Bluetooth, මට ඕන මේක මගේ desktop pc එකට connect කර ගන්න,
    හැබැයි desktop එකේ Bluetooth inbuilt නැ,
    USB Bluetooth connector එකකින් connect කර ගන්න පුළුවන් වෙයිද, zoom calls වලට use වෙන වීදියට.

    මේකට Bluetooth adapter එන්නෙ නැති නිසා common Bluetooth adapter එකකින් connect වෙයිද

    1671868019699.png



    ජය....
     
    Last edited: