Pill එකක් හම්බ වුනා. පට්ට sounds... JBP flip 3. water resistance, multiple pill connection එකත් තියනව. මෙහෙ ගන්නව නම් ගන්නව නම් කීයක් විතර යනවද මේව. ebay එකෙ $100ක් වගේ වෙනව. PoL0-_tbPxQ