JBL Go3 එකකට බැටරියක් ඕන..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔරිජිනල් go3 එකක් නෙමෙයි මේක. A copy ද මොකක්ද එකක්. මේකේ තිබ්බ බැටරිය මේක. කිසිම වොට් ගානක්වත් ඇම්පියර් ගානක්වත් තිබ්බේ නෑ. හැබැයි බැටරියේ අවුලක්ද කියලවත් තාම දන්නේ නෑ. මේ තියෙන බැටරිය හොඳයිද කියල චෙක් කරගන්නේ කොහොමද? ස්පීකර් එක ඔන් වෙන්නෙම නෑ. එකෙක් කිව්වා බැටරිය අවුල් වුනත් කරන්ට් එකට ගැහුවම ඔන් වෙන්න ඕනලු. අවුල ඇත්තේ චාජින් පෝට් එකේ වෙන්න ඇතිලු. එහෙම වෙන්න පුලුවන්ද?


    Z3NFcGI.png



    m0YKEl7.png
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    හොඳ ස්පීකරයක් තියෙනව අලි එකේ ගන්නව නං

    https://www.aliexpress.com/item/32718503055.html

    ගානට 100% වටිනව ($34)
    මේක ඊට වඩා අඩු ගානකට හදාගන්න පුළුවන්නේ? අනික දස දහසක්නේ? අනික ඕකත් ඔරිජිනල් ඇන්කර් නෙමෙයිනේ?

    original JBL ekak newei meka. oya battery eka Polak ekethiyanawa
    ඒක තමා කියල තියෙන්නේ ඔරිජිනල් එකක් නෙමෙයි කියල. මොන පොලක් ද?
    ------ Post added on Jul 12, 2023 at 7:22 PM
     
    • Haha
    Reactions: allrights

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මේක ඊට වඩා අඩු ගානකට හදාගන්න පුළුවන්නේ? අනික දස දහසක්නේ? අනික ඕකත් ඔරිජිනල් ඇන්කර් නෙමෙයිනේ?
    ඔරිජිනල් වෙන්න ඕන Anker කොහොමත් චයිනීස් බ්‍රෑන්ඩ් එකක්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    3.7V li-ion battery okata fit wena size ekak danna puluwan. phone battery ekak unath ok
    අර කියල තියෙන එක හරිද? බැටරියේ අවුලක් වුනත් කරන්ට් එකට ගැහුවට පස්සේ ඔන් වෙන්න ඕන් කියන එක?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර කියල තියෙන එක හරිද? බැටරියේ අවුලක් වුනත් කරන්ට් එකට ගැහුවට පස්සේ ඔන් වෙන්න ඕන් කියන එක?

    battery voltage eka balanna. multimeter ekak thina kenekta pennala bala ganna. 3.6V - 4.2V wage thinawa nam on wenna ona.
    samahara eva battery nathuwa on wenne ne. on wena evath thinawa.
     
    • Wow
    Reactions: Heshan Daminda