ups එක චාජ් වෙන්නෑ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ups එක චාජ් වෙන්නෑ

ups එක චාජ් වෙන්නෑ සිංහලු :sorry: :sorry:
අලුතෙන් බැටරියක් ගෙනත් දැම්ම මං හිතුවෙ බැටරියෙ අවුලක් කියල, බැටරියක් දැම්මාම ටික වෙලාවක් නිකං ඔන් කල්ල තියන්න එපෑ චාජ් වෙන්න ඔන් කල්ල තිබ්බ විනාඩි පහක් ගියෙ නෑ චාජින් බලුබ් එක නිවිල චාජ් වෙලා ඉවරයි කිව්ව :yes: :yes:
ඉතිං කොම්පියුටරේට ගහල බිත්තියෙන් ඕෆ් කලා බලන්න එතකොට කරන්ට් එක ගියා කියන බීප් එක දෙපාරක් විතර වැදිල එකපාරට බැටරිය බැහැල කියන බීප් එක වදින්න ගන්නව කොහොම හරි තප්පර 5ක් ඇතුලත off ම වෙනව :sorry: :sorry:
බැටරිය චාජ් වෙන්නැති අවුලක් නේ තියෙන්නෙ ? :confused: :confused:
මේක හැදුවෑකිද ? මොකක් වුනාමද මෙහෙම වෙන්නෙ ? :sorry: :sorry:
හදන්න කීයක් වගේ යයිද ? :eek: :eek:
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
හදන්න එපා බන්,
ඕක කඩේකට දීලා අතිනුත් දෙතුන් දාහක් දීලා අළුත් එකක් ගනින්
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් ඕවා හදන්න එපා බන්... අලුත් එකක් ගන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පැති වල් නම් කරන්ට් යන්නෙ නැති නිසා අපි යූපීඑස් පාවිච්චියක් නෑ, :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අපේ පැති වල් නම් කරන්ට් යන්නෙ නැති නිසා අපි යූපීඑස් පාවිච්චියක් නෑ, :baffled:

    කොහෙද ලංකාවේ ද? :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මගෙත් ඔය අවුල තියනවා බං. මේකටත් අලුත් battery යක් දැම්ම ඒත් charge එක හිටින්නෙ නැහැ. :confused:
    PRO700.png

    තව machine එකකට මේක දැම්ම ඒකනම් විනාඩි 20 ක් වගේ තියනවා.

    Prolink-PRO1200SFC-30qudqm2vzz21fvguzos96.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    battery eka gatte keeyatada? cheap battery wala awlak oka.. mamath 1500ta battery dekak aragena kela una antimata battery dekama connect karala dala tiyenne den..

    dsds.jpg

    charge wenawada kiyala puluwan multi meter eken balaganna.. 13.5 - 14.2v wage enawanam charge wenawa.. capacity awlak tiyenne man ithanne..

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1746052
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හදන්න එපා බන්,
    ඕක කඩේකට දීලා අතිනුත් දෙතුන් දාහක් දීලා අළුත් එකක් ගනින්

    ඔව් ඕවා හදන්න එපා බන්... අලුත් එකක් ගන්න.

    pssuda hadanne..maru karanawa misak...

    e waste ගොඩගහන්න බෑ බං හදන්න පුලුවන්නං හදාගන්නව computer හදන කඩවල ups හදනව නේ ගිහිං දෙන්න ඕනෙ :sorry: :sorry:

    අපේ පැති වල් නම් කරන්ට් යන්නෙ නැති නිසා අපි යූපීඑස් පාවිච්චියක් නෑ, :baffled:

    අපේ පැත්තෙත් කරන්ට් එක එහෙමට යන්නෑ වෙල්ඩිං කරනකොට අඩුවෙනවනෙ ඒක හොඳ නැති නිසයි ups එකක් පාවිච්චි කරන්නෙ :yes: :yes:

    මගෙත් ඔය අවුල තියනවා බං. මේකටත් අලුත් battery යක් දැම්ම ඒත් charge එක හිටින්නෙ නැහැ. :confused:
    PRO700.png

    තව machine එකකට මේක දැම්ම ඒකනම් විනාඩි 20 ක් වගේ තියනවා.

    Prolink-PRO1200SFC-30qudqm2vzz21fvguzos96.jpg

    battery eka gatte keeyatada? cheap battery wala awlak oka.. mamath 1500ta battery dekak aragena kela una antimata battery dekama connect karala dala tiyenne den..

    dsds.jpg

    charge wenawada kiyala puluwan multi meter eken balaganna.. 13.5 - 14.2v wage enawanam charge wenawa.. capacity awlak tiyenne man ithanne..

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1746052

    බැටරිය නං පැනසොනික් එකක් 1500ක් වුනා. :sorry: :sorry:
    මල්ටිමීටරේ තියල බලන්න ඕනෙ බැටරියටද නැත්තං චාජ් වෙන්න කරන්ට් එක එන වයර් දෙකටද ? :eek: :eek:
    capacity අවුලක් වෙන්න බෑ බං මෙච්චර කල් පාවිච්චි කලානෙ අගේට විනාඩි 10ක් විතර තියාගත්ත :sorry: :sorry:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,122
    113
    6°54′N 79°54′E
    e waste ගොඩගහන්න බෑ බං හදන්න පුලුවන්නං හදාගන්නව computer හදන කඩවල ups හදනව නේ ගිහිං දෙන්න ඕනෙ :sorry: :sorry:

    අපේ පැත්තෙත් කරන්ට් එක එහෙමට යන්නෑ වෙල්ඩිං කරනකොට අඩුවෙනවනෙ ඒක හොඳ නැති නිසයි ups එකක් පාවිච්චි කරන්නෙ :yes: :yes:

    බැටරිය නං පැනසොනික් එකක් 1500ක් වුනා. :sorry: :sorry:
    මල්ටිමීටරේ තියල බලන්න ඕනෙ බැටරියටද නැත්තං චාජ් වෙන්න කරන්ට් එක එන වයර් දෙකටද ? :eek: :eek:
    capacity අවුලක් වෙන්න බෑ බං මෙච්චර කල් පාවිච්චි කලානෙ අගේට විනාඩි 10ක් විතර තියාගත්ත :sorry: :sorry:

    ups eka charging mode ekedi battery haraha current eka balapan charging current..me image eke thiyena widiyata ..bulup eka umbe UPS eka..:P..matak korala multiye A pattata dafan ;)

    05057.png
     
    • Like
    Reactions: WhiteWalker

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    බැටරිය නං පැනසොනික් එකක් 1500ක් වුනා. :sorry: :sorry:
    මල්ටිමීටරේ තියල බලන්න ඕනෙ බැටරියටද නැත්තං චාජ් වෙන්න කරන්ට් එක එන වයර් දෙකටද ? :eek: :eek:
    capacity අවුලක් වෙන්න බෑ බං මෙච්චර කල් පාවිච්චි කලානෙ අගේට විනාඩි 10ක් විතර තියාගත්ත :sorry: :sorry:

    uba mama dapu thread eka beluwanam dakinna athi ne mat gatte panasonic thama..

    mama kiyanne battery capacity eka gena.. rate karala tibbata real capacity na kiyana eka