https://www.jblsrilanka.lk/ <--- website
මෙයලගෙන් බඩු අර ගත්ත අය ඉන්නවද? Original JBL products ද?
reviews නම් එච්චරම හොද නෑ
මෙයලගෙන් බඩු අර ගත්ත අය ඉන්නවද? Original JBL products ද?
reviews නම් එච්චරම හොද නෑ
Last edited:
මෙයාල ලග තියෙන්නෙ A grade copy එවද?Awurudu 3kt kalin JBL A grade copy headphone ekk gaththa.
Frame ekanm dethun parakata wada kadila super glue kara..ganata patta labai
Aye ekk gaththoth Anker hari Baseus hari gannwa
oya 30k wage deela ganna epa bn aparadene salli
10k wage Branded ewa thiyanawa
Retail karanawada meyala??Dynamic AV Technologies (Pvt) Ltd
meyala thama original
Eka nm mm danne na bnමෙයාල ලග තියෙන්නෙ A grade copy එවද?
මම මුලින් හිතුවෙ මේ jbl ලගෙ official site එකක් කියලEka nm mm danne na bn
Habai A grade copiesuth ochchara ganan na 15k withara uparima wenne
Meke ganan wala hatiyata original ekk wunath ganna puluwan
Sure thanakin balala ganna