JBL top එකක් වැඩ කරන්නේ නෑ.. මගේ JBL buffle එකක් පිච්චිලා on වෙන්නේ නෑ. EON 315. power supply eka wada karanawa protection realy on wenne na. hadanna tanak hari hadana widiyak hari danna waddek innawada?