JDownloader AUTO IP Reset කරන හෑටි

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Rapidshare, hotfile වගේ එවායින් free user විදිහට Download කරන කොට අපිට එක දිගට Download කරන්න දෙන්නේ නෑ නේ. එක file එකක් Download කරාට පස්සේ පෑය බාගයක් ඉන්න ඔනේ තව file එකක් Download කරන්න.

    එත් අපේ internet connection එක reset කරලා ගත්තාම අර වගේ බලන් ඉන්න ඔනෙ නෑ.

    JDownloader වලට මේ වගේ වෙලාවක දි IP එක මාරු කරගන්න පුලුවන්. එක හදාගන්න හෑටි තමා මේ කියන්නේ.


    මුලින් computer එකේ Network Connections තියන තෑනට යන්න.

    2uyskso.jpg


    -> Start menu එකට ගිහින් search box එකේ Network Connections කියලා ටයිප් කරන්න.(Windows 7)



    මෙතන අපි connect වෙන්න බලාපොරොත්තු වෙන network connection එක බලාගන්න. මම මෙතනදි උදාහරනයකට ගන්නේ mobile broadband connection එකක්.

    t8818h.jpg



    අපි දෑන් උදාහරනයෙ හෑටියට භාවිතා කරන connection එකෙ නම "Airtel"



    JDownloader open කරගෙන එකේ settings -> reconnection -> Batch කියන තෑනට යන්න.


    දෑන් ඔයාලට Text editor එකක් පෙනවා ඈති. එතන මේ විදිහට type කරන්න.


    rasdial(space)<connection name>(space)/disconnect

    rasdial(space)<connection name>(space)<username>(space)<password>




    <connection name> -
    මෙතනට අපි කලින් බලාගත්තු නම දෙන්න.(capital simple අකුරු, හිස්තෑන් ගෑන සෑලකිලිමත් වෙන්න.)

    <username> - කනෙක්ශන් එකේ username එක දෙන්න (SLT වෑනි Fixed Broadband line සදහා පමනි. mobile broadband වලදි මෙය හිස්ව තබන්න.)

    <password> - කනෙක්ශන් එකේ password එක දෙන්න (SLT වෑනි Fixed Broadband line සදහා පමනි. mobile broadband වලදි මෙය හිස්ව තබන්න.)

    (space) - හිස්තෑන



    දෑන් එතකොට මෙ වගේ තියෙන්න ඔනේ.


    xd8d34.png




    දෑන් Change IP කියන එක click කරලා බලන්න.


    qx07yp.png



    මෙහෙම ආවා කියන්නේ වෑඩෙ හරි.



    මෙන්න මෙතන මතක ඈතුව tick එක දාලා තියන්න.


    xfyref.png



    දෑන් JDownloader Auto IP Reset කරගන්නවා. :)


    මතක ඈතුව comment එකක් දාලා යන්න
     
    Last edited:
    • Like
    Reactions: wasangaama and Zeus

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    machan mage tynne SLT ADSL ,mn mkkda typ karanda ona ???? network connections walata gyama tynne ''LOCAL AREA CONNECTION'' kylane.api ethkota mekada typ karanna ona ?
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    macahn me modem ekaka kerena widiha neda? router metodeeka dammanam tamai hoda

    ඔව්. මේක හරියන්නේ 3G Dongal සහ ADSL Modem වගේ Dial up connections use කරන එවාට. Router වලට නම් මෙහෙමලු...
    recconetion.png


    1. click 'Create Reconnection Script'
    2. ethakota 'Reconnection Recorder' dialog eka enawa. eke oyage router eke ip add eka auto awilla athi.
    3. enable 'RawMode'
    4. click Start. ita passe oyage default web browser eka open wenawa router ekata log wenna.
    5. enter router login name n pass (ex: admin, password)
    6. then goto quick setup page
    7. Restart your touter (Restart nattam 'Disconnect' karala ayama 'Connect' karanna meka hariyatama una gamanma 'Successfull' kiyala dialog eka enawa

    Comment Taken from - JDownloader~ගැන~දැනගමු http://www.elakiri.com/forum/showthread.php?t=1120594