Jeewithayata Awasarai Comment Thread

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගියා ඔයා ලියන්නම උපන් කෙනෙක්...ඔයාගෙ ජීවිතයෙන් හා ජීවිත අත්දැකීම් මතින් මේ විසල් සමාජයට ලබා දෙන්න පුළුවන් බොහෝ දේ තියෙනවා...

මේ සමාජයේ අනිත් අය හා එකට හුස්ම ඉහල පහල ගන්න ඔයාට තියෙන වගකීමෙන් ඔයාට කවදාවත් මිදෙන්න බැහැ.. මිදෙන්න මොහොතකටවත් හිතන්නත් එපා. මොකද අපේ සමාජයේ පැවැත්මට ඔයාට කරන්න පුළුවන් දේ පැහැදිලිවම ඔයාගේ කෘති තුලින් අපට පසක් කර තිබෙන නිසා...

ජිවිතයේ මොන දේ ඔයා තුලින් ගිලිහී ගියත් මේ වගකීම ඔබ තුලින් පැන නොයනා බව මට ඉඳුරාම විස්වාශයි.....

නංගිට ජය!!
 
dulhari

Member
Jul 2, 2007
2,024
116

mage athin E wagakeema gihihenne naa.... godak isthuthi ayyia
 
Jun 17, 2009
8
0
0
dulhari,oyaage me novel eka harima lassanai.oyaage dahasakut wada tiyena atare api wenuwen meka palakaranawata thanks.oyaata ida labunu witeka ithiri tikath up date karanna pls.api balaagena innawa honde.
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
sorry about the delay guys...... i updated 8 pages and i hope to update this without a delay again.... really sorry....
 
Jun 17, 2009
8
0
0
Dulhaari,

ada thamaa aluth pages tika kiyewwe.lassanai.noyekuth wada athara oyaa me novel eka up date karanawata oyaata godak stuutii. ida tiyena welaawata ithiri tikath daanaa honde.
 
t_priyankara

Member
Feb 24, 2009
10
0
0
hei
where r the other parts.kotas washyen danakota nawakathwe rasaya nethuwa yanawa.its before long time we hv read last part of this.but still waiting to read other parts.where r the other parts.full nawakathawa eka parama danna one.ethakota thamai eke rasaya theyenne.oyage ithuru parts tika publish karadde apeta issara tika amathaka wela theyei.e henda puluwan tharan ikkmanata ithuru tika danna