jeewithe epa wela inne banzzzzzzzz

helloworld!

Member
Sep 14, 2014
10
0
0
hamadama \ohe dawasa gewenwa job karanwa withrai wena kisi jeewithayak naaa ban. :(

mokada mekata karanne ,umbalage jeewithath emehamda :( :rolleyes:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mokada ban mekata karanne :/ shik

    salli tikak hoyagena loke wate rawumak gihilla waren, me loke anith minissu jeewath wena heti balala waren, loke thiyana lassana places balala waren, jeewithaya gena, jeewithe watinakama gena godak dewal igena ganna puluwan wey, umba hemadama ohoma hitiyoth linde inna gembama thamay,
     
    helloworld!

    Member
    Sep 14, 2014
    10
    0
    0
    salli tikak hoyagena loke wate rawumak gihilla waren, me loke anith minissu jeewath wena heti balala waren, loke thiyana lassana places balala waren, jeewithaya gena, jeewithe watinakama gena godak dewal igena ganna puluwan wey, umba hemadama ohoma hitiyoth linde inna gembama thamay,
    asai ban eth sallith epai, ita passe jeewath wennath epai, umbala kohomada anagathe gana hithala tiyenne ban ? hithanna welawak waht na bn wadata giyama
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඔක තමා බං සැබෑ ජීවිතේ සොරූපය .රස්සාව කරනවා ආයෙත් ගෙදර එනවා .කාටත් ඔහොම තමා .ඉලක්ක පසුපස ඕනවට වඩා එලවන සමාජක්‍රමයේ යථාර්ථය ඕක තමා බන්.ඉස්කොලෙ යනකාලේ ගත්ත ආතල් සහ ගතකරපු ඒ නිදහස් ජීවිතේ ආයේ කවදා හම්බවෙයිද දන්නේ නැහැ .හොඳම දේ තමා තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක .හැබැයි උඹේ වයස අනුව එකේ තියෙන අවදානම් සහගත බව මැනගෙන කරානම් හොඳයි .
     
    yanawa eanwa kanawa budiayanwa aye yanwa enawa ban :(
    weekend eketh wada set wenwa,
    mehema jeewath unath naa wage ne ban,
    umabala mokada karanna inne ban mekata mukuth ideas nadda :rolleyes:
     
    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    Umba karanne mona related job ekak da? Umba bandala da inne? Best thing itin weekends wala kohehari palayang ;) nattan hm.. mokak hari club ekakata enrol wiyan.Lions club wage thiyenne :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකද කියන්නේ කට්ටිය සෙට් වෙලා ආයි දවසක MTA ගහමුද?