Jeewithe Epaa welaaa...

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    wires_A_Server_Room_Nightmare-s600x383-12112-580.jpg

    kawadahari mehema thanaka wda kaarpan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Wire hoyanna dunnath kamak ne yako.. Mun kiyanawa okkoma tika upgrade karanna onalu. Aluth scsi install karala cisco routers configur magulak kiyanawa.. maawa maranna hadanne mun.
    යකෝ බලෙන් hardware upgrade කරන්න යන කොම්පැනියක් මෙහෙ ඇහුවමයි‌ ඔය. අනිත් තැන් වල it එකෙ උන් වලි කන්න ඕනෙ upgrades වලට සල්ලි පාස් කරගන්න.
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    යකෝ බලෙන් hardware upgrade කරන්න යන කොම්පැනියක් මෙහෙ ඇහුවමයි‌ ඔය. අනිත් තැන් වල it එකෙ උන් වලි කන්න ඕනෙ upgrades වලට සල්ලි පාස් කරගන්න.

    Me Lankawe nemei macho.. Saudi karayo Hitu gaala salli wiyadam karanawa mewata.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Me Lankawe nemei macho.. Saudi karayo Hitu gaala salli wiyadam karanawa mewata.
    එහෙනං‌ ඉතිං‌ගහපන්කො ගිගාබිට් ඉතර්නෙට් නෙට්වර්කර එකකුයි 15000 rpm scsi drives, raid 51 hot swap drive baysයි දාලා රැක් එක අලුතින් :cool:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,422
    695
    113
    37
    AREA 51
    Wire hoyanna dunnath kamak ne yako.. Mun kiyanawa okkoma tika upgrade karanna onalu. Aluth scsi install karala cisco routers configur magulak kiyanawa.. maawa maranna hadanne mun.

    අඩෝ එහෙනම් මට සෙට් කරල දියන් මම මේ ට්‍රනිO එකක් ගන්න තෑනක් හොයනව CCNA කරල...:P:P
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    අඩෝ එහෙනම් මට සෙට් කරල දියන් මම මේ ට්‍රනිO එකක් ගන්න තෑනක් හොයනව CCNA කරල...:P:P

    Vacancyak thiyenawa Hardware technician kenekta..
    1800 Riyal Salary. Kamathida? If so How many years experience thiyeda?
    Valid Xperience letter ekak thiyeda?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,422
    695
    113
    37
    AREA 51
    Vacancyak thiyenawa Hardware technician kenekta..
    1800 Riyal Salary. Kamathida? If so How many years experience thiyeda?
    Valid Xperience letter ekak thiyeda?

    අඩේ ඈත්තද....:D ලන්කාවේ නෙමෙද.....
    මීට කලින් නම් කොහෙවත් වෑඩ කොරල නෑ .. සොරි තමා:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Vacancyak thiyenawa Hardware technician kenekta..
    1800 Riyal Salary. Kamathida? If so How many years experience thiyeda?
    Valid Xperience letter ekak thiyeda?
    මොනවද කරන්න තියෙන්නෙ ?
    අනික ඔය ගානට උන් ඉන්න තැනක්, කෑම එහෙම දෙනවද ? නැත්තං පඩිය ඉවරයි ඒවට ගෙව්වහම..