එල කොල්ලෙක් මචං උඹ සුභ පතනවා දියුණු වියන් කියලා හදවතින්ම සල්ලි ඉතුරු කරහං පුලුවන් තරම් අනවශ්‍ය විදියට වියදම් කරන්න එපා මං මගේ පලවෙනි ලක්ෂේ හෙව්වේ අවුරුදු 18 දී ඒත් මගේ වියදම් වැඩී මටම තේරුණා වියදම් වැඩී හින්දා ඉතුරුවක් නෑ කියලා ඒක හින්දා දැන් මං ඉතුරු කරනවා පොතට සල්ලි දාද්දි ලොකු සතුටක් එනවා මචං හිතට මගේ දාඩිය මහන්සියෙන් හොයපු සල්ලි නේද කියලා. රිස්ක් එකක් අරං ආයෝජනය කරහං හැබැයි ලොකු රිස්ක් ගන්න එපා හොර වංචා වලට අහුවෙන්න එපා මගේ හොද යාලුවෝ පවා ආවා bestlife වගේ ඒවට පවා එකතු කරගන්න මාව shortcut ඕනේ නෑ බං අමාරු වෙන් ගොඩ එන එක හිතටත් සැපයි ඇගටත් හොදයි. උඹට ජය කොල්ලෝ මම රිප්ලයි එකක් දැම්මේ කාලකන්නියෙක් නොවී ගොඩ එන්න මොනවහරි කරන කොල්ලෙක් හින්දා සිරාවටම මට සතුටු හිතුනා ඒකයි රිප්ලයි එකක් දැම්මේ තවත් එකෙක්ට හැදෙන්න